Lasantha Jagath Kumara Torture | පොලීසියේ අවම බලය බිලිගත් ජගත් කුමාර
https://youtu.be/fe1ygvGQKXc
https://youtu.be/fe1ygvGQKXc
අත්අඩංගුවේදී සිදුකළ වධහිංසා පැමිණවීමක් වසන් කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය විසින් දරන ලද උත්සාහයක් පීඩාවට පත් මාධ්‍යවේදියා විසින් අධිකරණය හමුවේ හෙළිදරව් කර තිබේ. නිදහස් ඡායාරූප ශිල්පී සහ දේශපාලන ක්‍රියාධාරී මලික අබේකෝන් අධිකරණය හමුවේ කියා සිටියේ,…
පසුගිය මාර්තු 23 දින ජිනීවා මානව හිමිකම් කොමිසමේ 46 වන සැසියට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාව වැඩි ඡන්ද 11කින් ජයග්‍රහණය කිරීම වත්මන් රජය පත්වීමෙන් පසුව ජාත්‍යන්තර වශයෙන් ලැබූ සැලකිය යුතු පරාජයක් ලෙස නම් කළ…
https://youtu.be/_eAJp0eqdbg
ගල්කිස්ස පොලිසීය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර මුදා හැරීමෙන් පසු පුද්ගලයෙකු මිය යාම සම්බන්ධව ඔහුගේ පවුලේ ඥාතීන් විසින් පොලිස්පතිවරයාට හා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි ඉදිරිපත් කර තිබේ. මෙසේ අසනීප වී මිය ගොස්…
ශ්‍රී ලංකාවේ පොලිස් ප්රචණ්ඩත්වය දෛනික මාතෘකාවක් බවට පත්වී තිබේ. ශ්‍රී ලංකාව තුළ 2020 වසරේදී පමණක් නීති විරෝධී ඝාතන 26ක් සිදු වී තිබෙන බව වධහිංසනයට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුවේ ප්‍රකාශක පිලිප් දිසානායක පැවසීය. එම ඝාතන අතරින්…
යුද්ධ හමුදා පුහුණුවේ යෙදී සිටියදී වැවක ගිලීමෙන් මිය ගිය බව පවසන පුහුණු යුද්ධ හමුදා සෙබළාගේ මරණය සම්බන්ධයෙන් වසර දෙකකට ආසන්න කාලයක් ගත වී ඇතත් තවමත් සාධාරණයක් ඉටු වී නොමැති බව එම සෙබළාගේ මව පවසයි. බේරුවල,…
කවි පොතක් ලිවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දස මාසයකට අධික කාලයක් තිස්සේ රඳවාගෙන සිටින තරුණ මුස්ලිම් කවියකුගේ ආරක්ෂාව සහතික කරන ලෙස මාධ්‍ය සංවිධානයක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලා තිබේ. එම ලිපිය මගින් ශ්‍රී ලංකා…
මහරගම පොලිස් නිලධාරියාගේ උම්මත්තක ප්‍රහාරය දෙස බලා සිනාසීම නොව අප ඇඬිය යුතු බව ආසියානු මානව හිමිකම් කොමිසමේ හොංකොං අධ්යක්ෂ, නීතිඥ බැසිල් ප්‍රනාන්දු මහතා පවසයි. මහරගම පොලිස් නිලධාරියාගේ උම්මත්තක ක්‍රියාව කාගෙත් මවිතියට හේතු වී ඇති අතර…
පිළියන්දල පොලිසිය එකම පවුල් ආරවුලක් සම්බන්ධයෙන් පක්ෂපාතිව අංශ දෙකකින් පරීක්ෂණ පවත්වා අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පිළියන්දල පොලිසියට එරෙහිව තරුණයෙකු විසින් පොලිස්පතිවරයාට හා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. මෙසේ පැමිණිලි…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes