“ජනාධිපති තුමනි, දැන්වත් මානුෂීයව සළකා දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න”
නවතම

“ජනාධිපති තුමනි, දැන්වත් මානුෂීයව සළකා දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න”

කොරෝනා වෛරසය බන්ධනාගාර තුළ වේගයෙන් පැතිර යද්දී, දෙමළ දේශපාලන සිරකරුවන්ට නිදහස ඉල්ලා ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශ පුරා විරෝධතා දිගටම දියත් වෙමින් පවතී. ගෙවී ගිය වසර අවසානයේ යාපනයෙන් ආරම්භ වුනු විරෝධතාවට සර්වාගමික නායකයන් මෙන්ම…

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට යම් සීමා පැනවීමට හැක. එහෙත්  එය නීතියට අනුව විය යුතුයි! – FMM
නවතම

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට යම් සීමා පැනවීමට හැක. එහෙත්  එය නීතියට අනුව විය යුතුයි! – FMM

සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය අවිචාරවත් ලෙස අවහිර කෙරෙන සහ ඊට බාධා කෙරෙන අන්දමේ ප්‍රවණතාවයක් හඳුනාගෙන ඇති අතර, ඒ පිළිබද බරපතල කණස්සල්ල පළ කර සිටින බවත්  නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි. නිදහස් මාධ්‍ය…

කොවිඩ් තත්වය හමුවේත් හෙද කාර්ය මණ්ඩලයට කැපිල්ලක්!
නවතම

කොවිඩ් තත්වය හමුවේත් හෙද කාර්ය මණ්ඩලයට කැපිල්ලක්!

කොවිඩ් 19 වසංගතයේදී රෝගීන්ගේ ජිවිත බේරා ගැනීම සඳහා කටයුතු කරන පිරිසක් වේ. ඒ වෛද්‍යවරු හා හෙද හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයයි. ඇතැම් විට පහුගිය කාලයේ ඔවුන්ට කෑම වේලක් කන්නටවත්, ගෙදරට දුරකථන ඇමතුමක් දීමට තරම්වත් නිදහසක්…

වැළලෙන්ට පෙර, අවස්ථාවක්…
නවතම

වැළලෙන්ට පෙර, අවස්ථාවක්…

කොවිඩ් 19 වෛරසය ශරීරගත වීමෙන් මිය යන පුද්ගලයන්ගේ අවසන් කටයුතු සිදු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් නිවැරදි හා විද්‍යානුකූල ප්‍රථිපත්තියක මෙතෙක් කටයුතු කිරීමට ආණ්ඩුවට අපොහොසත් වීම නිසා මේ වන විට රට තුළ කොරෝනා හා සමාන තවත්…

කොරෝනා මෘත දේහ ආදාහනයට එරෙහි පෙත්සම් 11 ක් ඉවතට!
නවතම

කොරෝනා මෘත දේහ ආදාහනයට එරෙහි පෙත්සම් 11 ක් ඉවතට!

කොරෝනා වෛරසය ආසාදනය වී මරණයට පත්වන පුද්ගලයන්ගේ මෘත ශරීර ආදාහනය කිරීම සම්බන්ධයෙන් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් 11 ක් ශ්‍රේෂ්ඨාධිකරණයේ බහුතර විනිසුරුවරුන්ගේ…