ජනසතු ව්‍යාපාර දිගින් දිගටම පාඩු ලබයි – සුදර්ශන ගුණවර්ධන
‘දිනන දකුණ’ විසින් අද දින මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර එහිදී විදුලිබල සහ බලශක්ති ක්ෂේත්රයට අදාල රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය පිළිබඳව සුදර්ශන ගුණවර්ධන මහතා අදහස් පළ කළ අතර එම අදහස් මෙසේය. ජනසතු ව්‍යාපාර දිගින් දිගටම පාඩු ලබයි.…