කෝටි 5ක් ඇද්ද ‘මෝඩ යකා’ කවුද?

Rs. 50 million is stolen from the Prime Minister's personal account

රටේ ඉහළම නායකයෙක්ගේ පුද්ගලික ගිණුමෙන් රුපියල් කෝටි 5කට වැඩිය මුදලක් ‘මෝඩ යකෙක්’ ඇඳලා කියලා නැත්තං හොරා කාල කියලා හැමතැනම ආරංචියක් යනවා. අයිතිය වෙබ් අඩවිය මේ ගැන අග්‍රාමාත්‍ය ලේකම් කාර්‍යාලයේ වැඩකරන කෙනෙක් ගෙන් ඇහුවා මිනිහා කියන්නේ කසුකුසුව යන විදිහට නම් වැඩේ ඇත්ත කියලා. හොරුන්ගේ හොරු කම්බා හොරු කියලා කතාවක් තියෙනවා නේ, ඒ හින්දා ඉතිං අපි මේ ගැන එච්චර හොයන්න ගියේ නෑ. ඒත් දීර්ඝ කාලයක් මන්ත්‍රී වැටුප නොගෙන ඒක තියෙනවද නැද්ද කියලා දන්නෙවත් නැතුව වගේ හිටිය මේ නායකයා, මේ කාලේ ජීවත් වුණේ  කොහොමද? ඒකට මන්ත්‍රී වැටුප ගත්තේ නැත්තං සල්ලි ආවේ කොහොමද කියලා…

Read More

බැසිල්ගේ 5000 දීමනාව නිසා විරෝධතා අවදානමක්!

Basil Rajapaksa Allowance of Rs. 5000

ඉහල යන ජීවන වියදමට සහනයක් ලෙස  රජයේ සේවකයන්ට ලබා දෙන රුපියල් 5000 දීමනාව වතු, ඇඟළුම් ඇතුළු පෞද්ගලික අංශයේ සියළුම කම්කරුවන්ටත් ලබා නොදුන හොත් ආණ්ඩුවට එරෙහිව විරෝධතා දියත් කරන බවට වෘත්තීය සමිති අනතුරු අඟවා තිබේ. “රජයේ සේවකයන්ට ලබා දෙන රුපියල් 5000 සහන දීමනාව වතු, ඇඟළුම් ඇතුළු අනෙකුත් පෞද්ගලික අංශයේ කර්මාන්ත හා සේවා කම්කරුවන්ටත් ජනවාරි 21 වැනිදාට පෙර ලබා දෙන්න ආණ්ඩුව කටයුතු කරන්න ඕනෑ. ඒසේ  නැත්නම් අපි ආණ්ඩුවට එරෙහිව 21 දා  විරෝධතා හා වෘත්තීය ක්‍රියා මාර්ග ගන්න වෘත්තීය සමිති විදිහට තීරණය කරලා තියෙන්නේ,” යැයි රජයේ කම්කරු උපදේශක සභාව නියෝජනය කරන වෘත්තීය සමිතියක්…

Read More

රාජ්‍ය සේවකයන්ට දුන් 5000 පුද්ගලික අංශයටත් දෙනවාද?

ජනවාරි මස සිට රාජ්‍ය සේවකයන්ට ලබා දෙන රුපියල් පන් දහසේ දීමනාව පෞද්ගලික අංශයටත් ලබා දීම  සම්බන්ධයෙන් මේ සතියේ සාකච්ඡා ආරම්භ කරන  බව කම්කරු අමාත්‍යවරයා පවසයි. ජීවන බර රාජ්‍ය සේවකයන්ට මෙන්ම පෞද්ගලික අංශයේ සේවය කරන අයට ද එකසේ දැනෙන දෙයක් බැවින් රටේ ආර්ථිකයට දැවැන්ත දායකත්වයක් ලබාදෙන පෞද්ගලික අංශයේ සේවකයන්ට ද රුපියල් පන්දහසේ දීමනාව අනිවාර්යයෙන්ම ලැබිය යුතුව ඇති බවයි  කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසන්නේ. ඒ  සම්බන්ධයෙන් වන පළමු සාකච්ඡා වටය මෙම මස 07,10 සහ 11 යන දිනවල කම්කරු දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන බව ඔහු වැඩි දුරටත් සදහන් කර තිබේ. පෞද්ගලික අංශයේ…

Read More

ආණ්ඩුවේ කඩවුණු පොරොන්දු

pension department payment information

2016 ජනවාරි පළමුවෙනිදායින් පසු රාජ්‍ය සේවයට බදවාගන්නා ලද දහස් ගණනක් වූ රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වැටුප් අයිතිය අහිමිව ගියේ පහුගිය රජය සමයේදීය. මෙය 2016 න් පසු රාජ්‍ය සේවයට එක් වූ සේවකයින් මේ නිසා අධෛර්යමත්භාවයටද පත් විය. මෙම කාරණාව සම්බන්ධව වෘත්තීය සමිති විසින් පසුගිය රජය සමග අවස්ථා ගණනාවකදී සාකච්ඡා කලත් එයනිසි විසඳුමක් ලැබී තිබුණ් නැත. නමුත් මෙහි සටන සමස්ත ලංකා රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරි සංගමය අතහැරියේ නැත. ඔවුන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ විශිෂ්ඨ ජයග්‍රහනයෙන් පසු රාජ්‍ය අංශ වෘත්තීය සමිති එකතුවක් ලෙස වෘත්තීය සමිති 30 කට ආසන්න ආසන්න සංඛ්‍යාවක් මහින්ද රාජපක්ෂ මහතා  හමුවී රාජ්‍ය…

Read More