ප්‍රියන්තගේ ඝාතකයන් හයක් එල්ලා මැරීමට නියෝග, හතක් දිවි ඇති තෙක් සිරගත කෙරේ.
නවතම පුවත්

ප්‍රියන්තගේ ඝාතකයන් හයක් එල්ලා මැරීමට නියෝග, හතක් දිවි ඇති තෙක් සිරගත කෙරේ.

පාකිස්තානු ඇගලුම් කම්හලක කළමාණාකාරවරයකු වශයෙන් සේවය කරමින් සිටි ශ්‍රී ලංකිකයකු වන ප්‍රියන්ත කුමාර මහතා මිලේච්ඡ ආකාරයෙන් මහමඟ ඇඳගෙන ගොස් පහරදී ගිනි තබා මරාදැමීමේ චෝදනාවන්ට වරදකරුවන් වු පාකිස්තානු ජාතිකයින් 06 දෙනකුට මරණ දඬුවම් නියම කළ පාකිස්තානයේ…

තේ පානය අඩු කරන ලෙස පාකිස්තාන රජය ජනතාවගෙන් ඉල්ලයි
නවතම විදෙස්

තේ පානය අඩු කරන ලෙස පාකිස්තාන රජය ජනතාවගෙන් ඉල්ලයි

තේ සහ කිරි තේ පානය අඩු කරන්නැයි පාකිස්තාන රජය එරට ජනතාවට පවසා ඇත. පාකිස්තානය මේ වනවිට දැඩි ආර්ථික අර්බුදයකින් බැටකන අතර, එරට විදේශ මුදල් සංචිත ඉතා වේගයෙන් අඩු වීමට පටන්ගෙන තිබේ. මේ හේතුව නිසා ආනයන…

පුද්ගලයෙක් ගසක බැඳ මරලා..!
නවතම විදෙස්

පුද්ගලයෙක් ගසක බැඳ මරලා..!

මධ්‍යම පාකිස්ථානයේ බානෙල්වාල්හි මැර පිරිසක් කුරානයේ පිටු පුළුස්සා දැමූ බවට චෝදනා කරමින් පුද්ගලයෙක් ගසක බැඳ ඝාතනය කර ඇත. මේ වන විට මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 80කට වඩා වැඩි පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…

ප්‍රියන්ත වෙනුවෙන් පකිස්තානයේ ‘හෙලා දැකීමේ දිනයක්’
නවතම

ප්‍රියන්ත වෙනුවෙන් පකිස්තානයේ ‘හෙලා දැකීමේ දිනයක්’

ශ්‍රී ලාංකික ප්‍රියන්ත දියවඩන දේව අපහාස චෝදනා නගා ම්ලේච්ඡ ලෙස කල්ලි ගැසී ඝාතනය කිරීම  "ඉස්ලාම් විරෝධී"  කටයුත්තක් සහ "නීතියෙන් පරිබාහිර ඝාතනයක්" ලෙස හෙළා දකින පකිස්තානයේ ප්‍රධාන පෙලේ ඉස්ලාමීය විද්වතුන්  එළඹෙන සිකුරාදා “හෙළා දැකීමේ දිනය” ලෙස…

ප්‍රියන්තව ඝාතනය කළේ ඇත්තටම දේව අපහාසයක් නිසා ද?
නවතම

ප්‍රියන්තව ඝාතනය කළේ ඇත්තටම දේව අපහාසයක් නිසා ද?

පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් ගේ ට්‍රිව්ට් සෙල්ලම් අතර ප්‍රියන්ත ශරීර කොටස් ලංකාවට ආවේය. ප්‍රියන්ත ආරක්ෂා කරන්නට උත්සාහ කළ පුද්ගලයාට පාකිස්තානය තමන් සතු ඉහළම සම්මානයක් තෑගි කළේය. මේ සියල්ල හමුවේ ප්‍රියන්ත ඇත්තටම ඝාතනය කළේ ඇයිද යන්න…