සෞඛ්‍ය අමාත්‍යාංශයටත් අසාධ්‍යයයි!

සෞඛ්‍ය අමාත්‍යාංශයටත් අසාධ්‍යයයි.

දිවයිනේ දිස්ත්‍රික්ක 25 තුලින් පිට පිට තෙවැනි දිනටත් නව කොවිඩ් ආසාදිතයින් 843 කු ඊයේ (24) දින වාර්තා විය. ඉන් 480 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කය තුලින් වාර්තා වී තිබුණි. ඒ කොළඹ කොටුව 10, කොම්පඤ්ඤ වීදිය 20, කොල්ලුපිටිය 19, බම්බලපිටිය 12, නාරාහේන්පිට 29, වැල්ලවත්ත 22, කුරුඳුවත්ත 21, බොරැල්ල 08, දෙමටගොඩ 17, මරදාන 20, පිටකොටුව 11, අළුත්කඩේ 4, කොටහේන 09, ග්‍රෑන්ඩ්පාස් 15, මට්ටක්කුලිය 15, අංගොඩ 02, අතුරුගිරිය 08, අවිස්සාවේල්ල, 16, දැදීගමුව 3, බොරැලැස්ගමුව 01, දෙහිවල 19, ගොතටුව 21, හබරකඩ 01, හංවැල්ල 02, හෝමාගම 04, කහතුඩුව 08, කොහුවල 02, කොලොන්නාව 02, කොස්ගම 02, මොරටුව 18,…

Read More

මුට්ටි ගඟට දමා පටන් ගත් සෙල්ලම අවසන් වුණේ ධම්මික පැණියෙන් – සමන් රත්නප්‍රිය

currunt covid situation in sri lanka saman rathnariya

මුට්ටි ගඟට දමා පටන් ගත් සෙල්ලම අවසන් වුණේ ධම්මික පැණියෙන් බවත්,  මේ නිසා රටේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අනාථ වූ බවත්  රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශයට දේශපාලන නායකත්වය දෙන කැබිනට් අමාත්‍ය පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මිය කොරෝනා වසංගතය මර්ධනය කිරීමට  විද්‍යාත්මක ප්‍රවේශයක් ලබා නොගෙන අවිද්‍යාව පදනම් කරගෙන, මිත්‍යා දෘෂ්ඨික කාරණා පදනම් කරගෙන  බොහෝ දේවල් කිරීමට උත්සහ ගත් බව ඒ මහතා පවසයි. ධම්මික පැණිය පැමිණි අවස්ථාවේ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරයෙක් මාධ්‍ය ඉදිරියට ගොස් එම පැණිය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කළ අතර මිනිසුන් මේ පැණිය විශ්වාස කිරිමට එයද එක් හේතුවක්…

Read More

පහර දුන්නේ මම නොවේ කාලී!

dhammika bandara kegalle

ධම්මික පැණිය කියු සැණින් රටේ සියලු දෙනාගේ මතකයට එන්නේ කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතාවය. ඒ තරමට ඔහු මෙරට විවිධ පුවත් මවන්නෙක් බවට දැන් පත්ව ඇත. කාලි ලෙස පෙනී සිටිමින් කාලි මෑණියන්ගේ පිහිටෙන් නිපදවන ඔහුගේ කොරෝනා පැණියට දැන් රාජ්‍ය අනුග්‍රහයද ලැබී ඇත. බෙහෙත් ඖෂධ අඹරා ගැනීම සඳහා යන්ත්‍රෝපකරණද ලැබී ඇත. මේ පැණිය සායනික මට්ටමේ පැවතියත් මේ වන විට ඒය අතිරේක ආහාරයක් ලෙස රජය පිළිගෙන ඇත. පළමුව නොමිලේ ලබා දුන් මෙම පැණිය මේ වන විට කාලක් රුපියල් 2500 ක මුදලට අලෙවි වේ. මොහුගෙන් පැණි බිවු රැසකට මේ වන විට කොරෝනා ආසාදනය වීද…

Read More

රාජ්‍ය සේවා කොමිෂන් සභාවට GMOA නිලධාරීන්ගෙන් බලපෑම්!

Public Service Commission under pressure from GMOA officials

කිසිම පාලනයක් නැති, කිසිම වගකීමක් නැති, කොරෝනා ව්‍යවසනය තව තවත් වර්ධනය කරන සංවිධානයක් බවට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පත්ව ඇතැයි නාරාහේන්පිට අභයාරාමාධිපති පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි. අද සෞඛ්‍ය ඇමතිවරිය රූකඩයක් බවට පත්ව අමාත්‍යාංශයේ බලය එක් පුද්ගලයෙක් අතට ගෙන ඇති බවත් අද සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිසි බලධාරයා වන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) බවද ඔවුන් පවසන සෑම දෙයටම අනුමත දීමට අද සෞඛ්‍ය පවිත්‍රා දේවි මහත්මියත් සංජිව මුණසිංහ මහතාත් සුදානමින් සිටින බවද උන් වහන්සේ වහන්සේ පවසයි. අද සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සිටින බොහෝම වෘත්තිය සමිති කළකිරීමට පත්ව ඇති අතර විශේෂයෙන් වෛද්‍යවරු තමන්ගේ අතකොලු  බවට පත් කර…

Read More

මුළු කැබිනට් එකම සෞඛ්‍ය ඇමතිවරු කරන දිනය වැඩි ඈතක නෑ! – සමන් රත්නප්‍රිය

Four Ministers to the Ministry of Health Saman Rathnapriya

කොවිඩ් 19 ඉතා දරුණු වසංගතයක් බවට පත්ව ඇති බවත්, ඊට මුහුණ දිම සඳහා සෞඛ්‍ය ඇමතිවරු සිව් දෙනෙකු පත් කර ඇතැයිද, ඒ අනුව මුලු කැබිනට් එකම සෞඛ්‍ය ඇමතිවරු කරන දවස වැඩි ඈතක නොවන බවද හිටපු පාර්ල්මේන්තු මන්ත්‍රි, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි. කලින් එක අමාත්‍යවරයෙක් යටතේ පැවති සෞඛ්‍ය ක්ෂේත්‍රයට දැන් ඇමතිවරු 04 ක් සිටින බවද ඒ පවිත්‍රා දේවි වන්නිආරච්චි, සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ, සිසිර ජයකොඩි, චන්න ජයසුමන යන අය බවත් නමුත් කොරෝනා වසංගතය පාලනය කර ගැනීමට ආණ්ඩුවට හැකියාවක් ලැබී නැතැයිද ඔහු පවසයි. කොරෝනා පාලනයෙන් ගිලිහි ඇති බව මහජන සෞඛ්‍ය…

Read More

සවුත්තුම අමාත්‍යංශය සෞඛ්‍ය අමාත්‍යංශය, ජනපතිටත් කොලේ වහනවා – මුරුත්තටේටුවේ ආනන්ද හිමියන්

The Ministry of Health is corrupt Muruththettuwe Ananda Thero

සෞඛ්‍ය අමාත්‍යවරියගේ බලතල කපා දමමින් පුටුවට පමණක් සීමා කර අද සෞඛ්‍ය අමාත්‍යාංශය සවුත්තුම අමාත්‍යාංශයක් බවට පත් කරමින් යන බව පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි. අද අමාත්‍යාංශයේ බහුල වශයෙන් ඉන්නේ පළපුරුද්දක් නැති, වැඩබැරි ටාසන්ලා බවත් එහි අද කෙනෙකුගේ ප්‍රශ්නයක් කියන්නට, දුකක් කියන්නට නිසි බලධාරියෙකු නැති බවද  උන් වහස්සේ පෙන්වා දෙයි. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ කාලයේ නොයෙක් සෞඛ්‍ය ඇමතිවරු සිටි අතර ඒ කාලයේ පෙති ඇමති, කරල් ඇමති, ගුලි ඇමති වශයෙන් ඔවුන් හැඳින්වූ බවද අද සිදුවන්නේත් එයම බව කියන උන් වහන්සේ ඊට හේතු ලෙස පෙන්වා දෙන්නේ සෞඛ්‍ය යනු ඒකාබද්ධව සිටි පවුලක් බවද, පවුලේ ප්‍රධානියෙක් සිටි…

Read More