ලංකාවේ දීර්ඝතම අරගලය ට වසර 8යි! (2017-2025)
අවකාශය නවතම

ලංකාවේ දීර්ඝතම අරගලය ට වසර 8යි! (2017-2025)

උතුරු-නැගෙණහිර දී අතුරුදහන් කරන ලද මෙන්ම, යුද්ධාවසානයේදී ශ්‍රී ලංකා ආණ්ඩුවේ ආරක්ෂක අංශ වෙත බාර දුන් සිය සමීපතමයින්ට යුක්තිය ඉල්ලා, කිළිනොච්චිය මූලික කර ගිනිමින් 2017 පෙබරවාරි 20වන දින ආරම්භ කරන ලද අරගලය ට පසුගිය 20 වනදාට…

කප්පන් ගන්න පැහැරගෙන ගොස් අතුරුදහන් කල තරුණයින් 11 දෙනා.
අවකාශය නවතම විශේෂාංග

කප්පන් ගන්න පැහැරගෙන ගොස් අතුරුදහන් කල තරුණයින් 11 දෙනා.

2008 වසරේදී කොළඹ අවට ප්‍රදේශවලින්  තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කරනු ලබනවා. පැහැර ගත් පුද්ගලයන් ඔවුන්ගේ පවුල්වලින්  කප්පම් ඉල්ලා සිටිනවා. පසු කලෙක මෙම පැහැරගැනීම් හා අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වන්නේ හෙට්ටිආරච්චි…

තරුණයින් 11ක් පැහැරගැනීමේ නඩුව : කරන්නාගොඩ ගොනුකළ රිට් පෙත්සම විභාගයට අවසර!
අවකාශය නවතම

තරුණයින් 11ක් පැහැරගැනීමේ නඩුව : කරන්නාගොඩ ගොනුකළ රිට් පෙත්සම විභාගයට අවසර!

තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමක් සම්බන්ධව තමාට එරෙහිව ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව විභාග කිරීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ප්ලීට් වසන්ත…

තරුණයන් 11 අතුරුදන් කළ සිදුවීමට නම ගෑවුන කරන්නාගොඩට වයඹ ආණ්ඩුකාර ධුරය
නවතම

තරුණයන් 11 අතුරුදන් කළ සිදුවීමට නම ගෑවුන කරන්නාගොඩට වයඹ ආණ්ඩුකාර ධුරය

කොළඹ හා ආශ්‍රිත ප්‍රදේශවල ජීවත්වුණ තරුණ පුද්ගලයන් 11ක් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ නඩුවේ විත්තිකරුවකු ලෙස නීතිපතිවරයා විසින් නම්කර අධිචෝදනා පත්‍ර ලබාදී පසුව නීතිපතිවරයා විසින් එය ඉවත්කරගෙන සිටි හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ හට…

හිටපු නාවික හමුදාපති ඉවත් කළ “රහස්‍ය වාර්තා” වින්දිත පාර්ශවයත් ඉල්ලයි!
නවතම

හිටපු නාවික හමුදාපති ඉවත් කළ “රහස්‍ය වාර්තා” වින්දිත පාර්ශවයත් ඉල්ලයි!

නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරයකුගේ “රහස්‍ය වාර්තාවක්” පදනම් කරගෙන, තරුණයින් ඇතුළු පුද්ගලයන් එකොලොස් දෙනකු බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීමේ චූදිත හිටපු නාවික හමුදාපතිට එරෙහිව අධි චෝදනා ඉවත් කරගැනීමට නීතිපතිවරයා පියවර ගත් බව අභියාචනාධිකරණයේදී ඉකුත්…

නීතිපතිට විරුද්ධව උසාවිය ඉදිරිපිට විරෝධතා!
නවතම

නීතිපතිට විරුද්ධව උසාවිය ඉදිරිපිට විරෝධතා!

තරුණයන් ඇතුළු පුද්ගලයන් එකොලොස් දෙනකු බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීමේ චූදිත හිටපු නාවික හමුදාපතිට එරෙහිව අධි චෝදනා ඉවත් කරගැනීම සම්බන්ධයෙන් විරෝධය එල්ල වී තිබේ. නීතිපති දෙපාර්තමේන්තුව විසින් හිටපු නාවික හමුදාපති  අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්…