රට වහන්න කලින් තමන්ගේ මුහුණ කට වසා ගන්න! – විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක

covid 19 health guidelines prof upul dissanayake Ministry of Health

මේ අවස්ථාවේ රට වසා දැමීමට කතා නොකර කළ යුත්තේ තම තමන්ගේ මුහුණ සහ කට නිවැරදිව වසා ගැනීම බව කොළඹ ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා මහජනතාවට අවධාරණය කර සිටියි. රට වැසිය යුතුද යන්න තීරණය කළ යුත්තේ රටේ අදාල බළධාරීන් බවත්, නමුත් තමන්ගේ නිවස, තමන්ගේ කාර්යාලය වසා ගැනීමට නම් මහජනතාවට හැකි බවත් ඔහු පෙන්වා දෙයි. එසේම පැණි බෙහෙත්වලින් හෝ ආයුර්වේදය සහ බටහිර වෛද්‍ය විද්‍යාව එකතු කර කොවිඩ් 19 සඳහා ඖෂධ නිපදවිය නොහැකි බවත් එමෙන්ම පිරිත් හෝ ශ්ලොකවලින් කොවිඩ් නැවැත්විය නොහැකි බවත් එවැනි මිත්‍යාවලින් මේ රෝගය සුවකළ හැකිනම් මේ…

Read More

කාලී තරහ වෙලා – පැණිය ෆේල් වෙලා!

dhammika bandara paniya covid 19 Ministry of Health

කෑගල්ලේ ධම්මික බණ්ඩාර ගැන මුලු රටම දැන ගත්තේ පහුගිය කොරෝනා වසංගතයත් සමඟිනි. රට පුරා කොරෝනා පැතිර යද්දී කෑගල්ලේ ධම්මික බණ්ඩාර පැණියක් පෙන්වා කීවේ තමන් කොරෝනාවට බෙහෙතක් සොයා ගත් බවකි. මේ සඳහා විශාල ප්‍රසිද්ධියකුත් මාධ්‍ය මඟින් හිමි වීමත් සමඟ ධම්මික පොරක් බවට පත් වුයේ නිතැතිනි. ඔහු මේ පැණිය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට පවා පෙවීමට සමත් වු අතර ඉන් නොනැවතී ඔහු මේ පැණිය පාර්ලිමේන්තුවට රැගෙන ගොස් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද පෙවීමට තරම් දක්ෂ විය. ඔහුගේ පැණිය ලබා ගැනීමට රට පුරා ජනතාව කෑගල්ලට එද්දී ඒ පිරිස පාලනය කිරීමට පොලිසීයට හැකි වුයේද නැත. ඒතරම් ඔහුගේ…

Read More

දේශීය ඖෂධ වට්ටෝරු ගැන අනතුරු ඇඟවීමක්!

Indigenous Ayurvedic Medicine ministry of indigenous medicine

කොරෝනා වසංගතය සදහා ගුණදායක බව පවසමින් අන්තර්ජාලය තුළ සංසරණය වන ඖෂධ වට්ටෝරු භාවිත නොකරන ලෙස දේශීය වෛද්‍ය අමාත්‍යංශය ඉල්ලා සිටී. නිවේදනයක් නිකුත් කරමින් දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාතාංශය පවසන්නේ කොව්ඩ් 19 තුන්වැනි අවස්ථාවත් සමග ඇති වී තිබෙන රෝගී තතත්වයේ ව්‍යාප්තියේ වැඩිවීමත් සමග කොව්ඩ් 19 රෝගය සදහා ගුණදායක බව පවසමින් දේශීය වෙදකම තුළ භාවිත වන අමුද්‍රව්‍ය සහිත වට්ටෝරු පසුගිය අවස්ථා වලට වඩා සීඝ්‍රයෙන් මෙම අවස්ථාවේ විශාල වශයෙන් අන්තර්ජාලය තුළ සංසරණය වන බවයි. එවැනි ආගන්තුක ඖෂධ අත්හදා බැලීම සිදු නොකරන ලෙස අමාත්‍යාංශයේ ලේකම් කුමාරි…

Read More

වැඩිපුරම භාවිතා වන මනෝ ක්‍රියාකාරී නිෂ්පාදනය ගංජා ශාකය ද?

Legalization of cannabis in Sri Lanka

විෂ, අබිං හා අන්තරායක ඖෂධ ආඥා පනත මගින් ශ්‍රී ලංකාවේ  ගංජා වගා කිරීම හා භාවිතය තහනම් කර ඇත. මෙය අන්තරයක ඖෂධයක් ලෙස ඒ පිළිබඳව ජාත්‍යන්තර සම්මුතීන් මගින් ද වර්ගීකරණය කර ඇත. (The Single Convention on Narcotic Drugs of 1961 සහ  the United Nations Convention Against Illicit Traffic in Narcotic Drugs and Psychotropic Substances of 1988). නමුත් කංසා මෙරට නීති ගත කිරීම කෙරෙහි මේ වන විට විවිධ අදහස් පළ වෙමින් ඇත. සමාජ ආන්දෝලනයට තුඩු දෙමින් පහුගිය වසරේ අගෝස්තු මාසයේදි පුජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් ද කංසා වගාව නීතිගත කරන ලෙස රජයෙන් ඉල්ලා…

Read More

බලධාරීන් “පැණි” පෙන්වා මහජනතාවට අයාලේ යෑමට ඉඩ හැරීම ඛේදවාචකයක්!

Officials in the Ministry of Health should follow Western science

සෞඛ්‍ය සේවාවේ වගකිවයුත්තන් සහ සමහර ඇමතිවරුන් විසින් මහජනතාව අවිද්‍යාවේ සහ මිත්‍යාවේ ගොදුරු බවට පත් කරවමින් ඉන්නවා. මිනිස්සුන්ට එල්ලෙන්න වැලක් නැතිවෙනකොට ඕනෙම පිදුරු ගහක එල්ලෙනවා. බටහිර හෝ වේවා, දේශීය හෝ වේවා, ඖෂධයක් මහ ජනතාවට ලබා දීමට පෙර ඊට අදාල නීතිය, සම්ප්‍රදාය, මහජන ආඩක්ෂාව තහවුරු කල යුතුයි. එය ඊට අදාල වග කිවයුත්තන්ගේ රාජකාරියක් වුවත්, ඔවුනුත් පැණි පෝලිමේ යන තත්වයයට පත්වීම ඛේදවාචකයක් දේශීයත්වය හෝ අපේකම විකුණමින් සුමාන දෙකකට සැරයක් කුමක් හෝ “කට ගැසිමක්” කරලියට එනවා. සෞඛ්‍ය සේවාවට වගකිව යුතු අයම ඒවා උස්සගෙන ඇවිල්ලා රූපවාහිනී තිරපුරවනවා. අවසානයේ මහජනතාව ඒවායේ ගොදුරු වෙනවා. වෛරස ලෙඩ වලට…

Read More