ලෝකයේ දිගම වදහිංසා නඩුව
දශක දෙකක් තිස්සේ නොවිසිදුනු බරපතල අපරාධයක් සම්බන්ධව ඒකාබද්ධ නිවේනදයක් හොංකොං හි පිහිටි ආසියානු මානව හිමිකම් කොමිසම හා රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය ඒක්ව නිකුත් කර තිබේ. ඒ 2000 වසරේ ජුනි 16 වන දින පයාගල…
දශක දෙකක් තිස්සේ නොවිසිදුනු බරපතල අපරාධයක් සම්බන්ධව ඒකාබද්ධ නිවේනදයක් හොංකොං හි පිහිටි ආසියානු මානව හිමිකම් කොමිසම හා රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය ඒක්ව නිකුත් කර තිබේ. ඒ 2000 වසරේ ජුනි 16 වන දින පයාගල…
පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට සිදු කළ සාමකාමී විරෝධතාවයට පහර දෙමින් පුද්ගලයින් 53 කු පොලිසිය අත්අඩංගුවට ගත් අයුරු මේ වන විට මුලු රටම දන්නා කරුණකි. මීටරයේ දුරස්ථභාවය පවත්වා ගනිමින්, සෞඛ්‍ය නීති රිතීන්ට අනුකූලව…
ලංකා සතොස සභාපතිවරයාගේ දුෂණ වංචාවක් ඇති බවත් ඒ් නිසා ඔහුගේ ආදායම් හා වත්කම් සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා මහජන අයීතීන් සුරැකීමේ පදනම විසින් අද (10) දින අල්ලස් හෝ දුෂණ වංචා විමර්ශන කොමිසන් සභාව වෙත…
කොවිඩ් 19 ගෝලීය වසංගත කාලය තුල අදහස් ප්‍රකාශ කිරිමේ නිදහස “සීමා කිරීම සඳහා පියවර ගැනීම” සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවද අයත් වන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචෙලෙට් මහත්මිය පහුගියදා ප්‍රකාශ කර තිබුණි.…
දියවන්නා ඔයෙන් ආරම්භ වී දකුණු දෙසට ඇදෙන කොලොන්නාව ඇලෙන් කිරුලපන ඇල පටං ගනී. ඒ කෝට්ටේ ප්‍රදේශයේදියි. එතැන් සිට නාවල, කිරුළපන හරහා එන මෙම ඇලෙන් කිරිමණ්ඩල මාවත අසලදී කිද ඇල පටං ගන්නවා. මෙසේ ඉදිරියට ඇදෙන කිරුළපන…
අද දින පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කර තිබූ ඇමරිකා එක්සත් ජනපදයේ පොලීසිය විසින් ජෝජ් ෆ්ලොයිඩ් නම් කලු ජාතිකයා ඝාතනය කිරීමට විරෝධය පළ කරමින් පැවත්වූ විරෝධතා වලදී පොලීසිය විසින් අතඅත්අඩංගුවට ගත් 53 දෙනාටම ඇප නියම…
එක්සත් ජාතික පක්ෂයට 2019 වසරේ මෙන් පරණ ප්‍රතිපත්ති අනුව යා නොහැකි බවත් ඒ පරණ පාරේ ගියහොත් තම පක්ෂය නැවත වතාවක් පරාජය වීමට සිදුවන බව එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ…
කොලඹ වරාය පෞද්ගලීකරණය කිරීම බොහෝ කලකට පෙර ආරම්භ කෙරුනකි. එලිසබෙත් රැජින පර්යන්තය 1999 දී ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ රජය යටතේ පුද්ගලීකරනය කරන ලද අතර දැන් එය පවත්වාගෙන යනු ලබන්නේ දකුනු ආසියා ගේට්වේ ටර්මිනල් සමාගම විසිනි. ජනාධිපති…
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 03 වන පරිව්ඡේදයේ 11 වන වගන්තියට අනුව කිසිම පුද්ගලයකුට වද හිංසාවලට හෝ කෲර අමාණුෂික හෝ අවමන් සහගත සැලකිල්ලට මෙන්ම දඩුවමකට යටත් නොකළ යුතුය බවටත්, 1994 අංක 22 දරණ වද හිංසා සහ…
ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සිදු වන දුෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බන්ධනාගාර නිලධාරීන් හමු වුයේ ඉකුත් සතියේදීය. එහිදී ඔහු සැර කථාවක් කරමින් කියා සිටියේ බන්ධනාගර නිලධාරීන්ට හැදෙන ලෙසය. නැතිනම් තමන් හදන බවය.…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes