සැලකිලි මදි කියා දොස්තරලා හෙට සිට විරෝධතා
කොවිඩ් 19 වසංගතය හමුවේ සිය යුතුකම ඉටු කළ බස්නාහිර පළාතේ වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය කාර්යමණ්ඩලයට ලැබිය යුතු දීමනා ගෙවීම පැහැර ඇති බවට චෝදනා කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ගක් ආරම්භ…