ගිය අවුරුද්දේ ළමා අපයෝජන ගැන පැමිණිලි 8500 ක්! – ළමා ආරක්ෂක අධිකාරීය
ළමා අපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි අටදහස් පන්සීයක් පමණ පසුගිය වසරේ ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරීය පවසයි. ඒ අතරින් දරුවන් වැඩට යොදාගැනීම පිළිබදව පැමිණිලි දක්නට ලැබුනේ 235 ක ප්‍රමාණයක් බවයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති…