ජනපතිගේ නිවේදන නිසා අපේ ජීවිත අනතුරේ! – මහජන අයිතීන් සුරැකීමේ කමිටුව
සීසර්ලාට වාහන සීස් කිරීමට නොහැකි බව ජනාධිපතිවරයා පැවසුයේ සම්ප්‍රපලාඵ බවත් ජනාධිපතිවරයා නියෝග දුන්නේ සීසර්වරුන්ට බවත් දැන් ඔවුන්ගේ රැකියා අහිමි වීම මත කන්න බලන් සිටිනවා යැයි මහජන අයිතීන් සුරැකීමේ කමිටුවේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පවසයි.…