අන්තවාදී අරමුණු උදෙසා නීතිය, විද්‍යාව හා ජනමාධ්‍ය අවභාවිතය – මහාචාර්ය හේමන්ත සේනානායක

කුරුණෑගල රෝහලේ සාෆි වෛද්‍යවරයා විසින් වඳ සැත්කම් 4000 කලා කිව්වා. රහස් පොලිසිය දොස්තර සාෆි තවුහිද් ජමාද් සමග සම්බන්ධ නෑ කියද්දී...
Read More

හිටපු ඇමතිනී ඩයනා ගමගේ ගැන අධිකරණයෙන් CIDයට නියෝග‍යක්

මෙරට පුරවැසිභාවය නොමැතිව ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව නීතිය අනුව...
Read More

බන්ධනාගාර නිලධාරි වර්ජනය පිළිබඳ අධිකරණය හමුවේ කරුණු දක්වන්න – බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග

බන්ධනාගාර නිලධාරින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණවීම පිළිබඳ වහාම අද (20) දිනය තුළ අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස කොළඹ ප්‍රධාන...
Read More

ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය කොයිබටද ?

ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය දීර්ඝ කාලයක් පුරා දැඩි අවධානයට ලක්ව තිබෙන විෂයක් ලෙස සැලකිය හැකිය. වෛද්‍ය වෘත්තියට තිබෙන සමාජ පිළිගැනීම,...
Read More

හොරු ඇල්ලීම හෙවත් ප්‍රභූවාදය පරාජය කිරීම

  -අජිත් පැරකුම් ජයසිංහ- ජනතා විමුක්ති පෙරමුණ හෙවත් ජාතික ජන බලවේගයේ නැග්ම පසුපස ඇති ප්‍රධාන ප්‍රවාදය හොරු ඇල්ලීමයි. ආර්ථිකය සම්බන්ධයෙන්...
Read More

ඉරාන තානාපතිවරයාට පහර දීමට තැත් කල සැකකරු රිමාන්ඩ්

කොළඹ ප්‍රධාන සාප්පු සංකීර්ණයක රථගාලක් තුළදී ඉරාන තානාපතිවරයාට පහරදුන් බවට සැක කෙරෙන පුද්ගලයා  20 වෙනිදා දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ අලුත්කඩේ...
Read More

රතුපස්වල නඩුව සම්බන්ධව නීතිපති වහා මැදිහත් විය යුතුයි…!

වසර 11කට වැඩි කාලයක් තිස්සේ සිදු කෙරුණු දීර්ඝ නඩු විභාගයකින් පසුව, පිරිසිදු පානීය ජලය ඉල්ලා ගම්පහ, රතුපස්වල ගම්වාසීන් විසින් සිදු...
Read More

මැයි 18

මැයි 18 යුද්ධය අවසාන වූ දවස, ප්‍රශ්නය තවත් වටයකින් ආරම්භ වූ දවස..! තිස් වසරක යුද්ධය ජාතියක් වනසාලීය. උතුරේද දකුණේද මිනිසුන්ගේ...
Read More

පොලිය හැදෙන්නේ කොහොමද?

මේ වෙද්දී භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික 9% මට්ටම දක්වා පහත වැටී තිබෙනවා. ඒ එක්කම, මේ දක්වා වැඩි පොලී වලට එරෙහිව...
Read More

බොරු ජොන්සන්ලාගෙන් ප්‍රවේසම් වෙමු.

සත්‍ය ජයගැනීමට කල් ගතවෙන සැබෑව ශ්‍රී ලාංකේයන් හොඳින් අවබෝධ කර ඇතැයි අනුමාන කලද, බොරුව වේගයෙන් රජවෙන යතාර්ථය බැහැර කල නොහැක....
Read More
{"dots":"false","arrows":"true","autoplay":"true","autoplay_interval":3000,"speed":600,"loop":"true","design":"design-2"}
මහින්දට පුළුවන් නම්, ඇයි සජිත්ට බැරි?
නවතම

මහින්දට පුළුවන් නම්, ඇයි සජිත්ට බැරි?

මහින්ද රාජපක්ෂ මහතාට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය කඩාගෙන ගොස් පොදුජන පෙරමුණෙන් ජයග්‍රහණය කිරීමට හැකි වුවා සේ සජිත් ප්‍රේමදාස මහතාටත් එක්සත් ජාතික පක්ෂය කඩාගෙන ගොස් සමගි ජනබලවේගයෙන් ජයග්‍රහණය කිරිමේ හැකියාව ඇතැයිද එසේ කිරීමට නොහැකි තරම් සජිත්…

වරුණ චන්ද්‍රකීර්තිගේ “මහා බැංකු වරුණාව”  
නවතම විශේෂාංග

වරුණ චන්ද්‍රකීර්තිගේ “මහා බැංකු වරුණාව”  

බරපතල ලෙස කඩා වැටී ඇති ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩගැනීම සඳහා තමන් යෝජනා කරන පියවර නොගෙන නිදා වැටී සිටින බවට  රටේ ඉහලම බැංකු නිලධාරීන්ට ජනාධිපතිවරයා පසුගියදා  දැඩි ලෙස දෝෂාරෝපනය කළේය. මහ බැංකු සේවයේ වසර 18 ක…

කරුණා අම්මාන්ට “රණවිරුගාය” යටපත් වුණාද?
නවතම

කරුණා අම්මාන්ට “රණවිරුගාය” යටපත් වුණාද?

තමන් කොරෝනා වෛරසයට වඩා භයානක බවත් එල්.ටී.ටී.ඊ සංවිධානයේ ක්‍රියාකාරීව සිටියදී අලිමංකඩ යුධ හමුදා කඳවුරට සිදුකළ ප්‍රහාරයන් එක් රැයක් තුලදී හමුදා සාමාජිකයින් 2000-3000ක් අතර පිරිසක් ඝාතනය කළ බවටත් පහුගියදා  අම්පාර ප්‍රදේශයේ පැවති දේශපාලන  රැස්වීමකදි පුරසාරම් දෙඩුයේ …

මුහුදු මහා විහාරයේ ඉඩම් ප්‍රශ්නය අවුලෙන් අවුලට!
නවතම

මුහුදු මහා විහාරයේ ඉඩම් ප්‍රශ්නය අවුලෙන් අවුලට!

මතභේදයට තුඩුදී තිබෙන මුහුදු මහා විහාරය අවට ඉඩම් අත්පත්කරගැනීමට විරෝධය පෑ පාරම්පරික පදිංචිකරුවන් ගෙන් කරුණු විමසා ප්‍රශ්නය විසඳා ගැනීමට පොරොන්දු වූ දිනයේ බලධාරීන් සාකච්ඡාව මගහැරීම  නිසා පොතුවිල්හි නොසන්සුන්කාරී තත්වය තවදුරටත් වියවුල් අතට හැරී තිබේ. පුරාවිද්‍යාත්මක…

මිලිටරි මනසකින් සියළු ගැටළු වලට විසඳුම් සොයා ගත හැකිද? – නීතිඥ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ (හිටපු පලාත් සභා මන්ත්‍රී)
නවතම සාකච්ඡා

මිලිටරි මනසකින් සියළු ගැටළු වලට විසඳුම් සොයා ගත හැකිද? – නීතිඥ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ (හිටපු පලාත් සභා මන්ත්‍රී)

ආණ්ඩුවේ කටයුතු වලට හමුදා නිලධාරීන් සහභාගී කරවා ගැනීම හරහා රට මිලිටරිකරණයක් වෙත ගමන් කරන්නේද යන්න ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක, හිටපු පළාත් සභා මන්ත්‍රී, නීතිඥ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා අයිතිය වෙබ් අඩවිය හා කළ සංවාදයක්…

කරුණා අම්මාන් වෙඩි තිබ්බේ ප්‍රේමදාස මහත්තයා දීපු ගිනි අවි වලින් – නාමල් රාජපක්ෂ
නවතම

කරුණා අම්මාන් වෙඩි තිබ්බේ ප්‍රේමදාස මහත්තයා දීපු ගිනි අවි වලින් – නාමල් රාජපක්ෂ

කරුණා අම්මාන් කළා යැයි සදහන් ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වන විට විපක්ෂය කතා කරන්නට පටන් අරගෙන තිබෙනවා.කරුණා අම්මාන් බෙදුම්වාදය  අතහැර ඒකීය රාජ්‍යය පිළි ගෙන  ආපු කෙනෙක්. කරුණා අම්මාන් ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අපේ පක්ෂයේ මහාලේකම් සාගර කාරියවසම්…

ලෝකය කැරකෙන එක නතර වුනොත්, ඡන්දයද නතර වනු ඇත – මැ.කෝ  
නවතම

ලෝකය කැරකෙන එක නතර වුනොත්, ඡන්දයද නතර වනු ඇත – මැ.කෝ  

මෙවර මහ මැතිවරණය නිරීක්ෂණයට ජාත්‍යන්තර නිරීක්ෂකයින් එන්නේද නොඑන්නේද යන්න තීරණය කෙරෙනුයේ තවත් දෙසතියකින් පසුව බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. මැතිවරණ නීතී සුරක්ෂිත කිරීම සඳහා සහය වන ලෙස තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත්…

රට විරැවන්ගේ ජීවිත අනතුරේ..!
නවතම විශේෂාංග

රට විරැවන්ගේ ජීවිත අනතුරේ..!

අනෙකුත් දකුණු ආසියානු රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව තුළ කෝවිඩ් -19 පාලනය කිරීම සම්බන්ධව අපට මේ මොහොතේ යම් පමණකට සතුටු විය හැක. ඉන්දියාව, පකිස්ථානය, බංගලිදේශය යන රටවල මෙම වෛරසය ඉතා වේගයෙන් පැතිරෙමින් පවතින අතර, ඉන්දියාව තුළ…

ආණ්ඩුව ව්‍යාජ චිත්‍රයක් මවා පෑවද අවධානම තවදුරටත් ඉහළට!
නවතම විශේෂාංග

ආණ්ඩුව ව්‍යාජ චිත්‍රයක් මවා පෑවද අවධානම තවදුරටත් ඉහළට!

මේ මස ආරම්භයේ පටන්, දකුනු ආසියානු රටවල් බොහොමයකම  කෝවිඩ්-19  ආසාදනයන් තියුනු ලෙස ඉහල නැගුනි.  පසුගිය සතිය පුරා පකිස්තානයේ සියයට 27 කින්, බංග්ලාදේශයේ සියයට 19 කින් හා ඉන්දියාවේ සියයට 17 කින් ආසාදනයන් ඉහල නැගි බව බ්ලූම්බර්ග්…

ශ්‍රී ලාංකීය සම්භවයක් ඇති නෝර්වීජියානු මාධ්‍යවේදියෙක් ත්‍රස්ත විමර්ශනය බාරයට
නවතම

ශ්‍රී ලාංකීය සම්භවයක් ඇති නෝර්වීජියානු මාධ්‍යවේදියෙක් ත්‍රස්ත විමර්ශනය බාරයට

ශ්‍රී ලාංකීය සම්භවයක් ඇති, මේ වනවිට නෝර්වීජියානු පුරවැසිභාවය හිමි සමාජ ක්‍රියාකාරිකයෙක් මෙන්ම මාධ්‍යවේදියෙක් ද වන නඩරාජා සේතුපරන් අද (21) අලුයම කටුනායක ගුවන්තොටුපලේදී ත්‍රස්ත විමර්ශන ඒකකය භාරයට ගෙන තිබේ.මීට මාස කිහිපයකට පෙර ශ්‍රී ලංකාව ට පැමිණි…