මානව හිමිකම් ආරක්ෂා කිරීමේ ජාතික ක්රියාකාරී සැලැස්මේ කරුණු තවමත් ඉටු වී නෑ! – SLCAT
ශ්රී ලංකා රජය විසින් හඳුන්වාදුන් 2017-2021 දක්වා වූ මානව හිමිකම් ආරක්ෂා කිරීමේ ජාතික ක්රියාකාරී සැලැස්මේ වධහිංසාවෙන් තොරවීම සම්බන්ධ බොහෝ කරුණු මේ වන තෙක් ඉටුවී නොමැති බවත් එහි ඇතුළත් කරුණු නොපමාව ඉටු කිරීමට කටයුතු කරන ලෙසත්…