විභාග කොමසාරිස් හා ආණ්ඩුව ටියුෂන් මුදලාලිලාගේ පදේට නටයි.
විභාග කොමසාරිස් ජනරාල්වරයා හා ආණ්ඩුව උපකාරක පංති මුදලාලිලාගෙන් විමසමින් ජාතික විභාග පැවැත්වීමට කටයුතු කිරීම පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් අධ්‍යාපන අමාත්‍යංශය කොරෝනා පාළනයට වසා තැබූ පාසල් නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් විවිධ අදහස් ප්‍රකාශ කිරීම නිසා…