අන්තර්ජාතික ප්‍රජාවේ දෙබිඩි පිළිවෙත – ජෙහාන් පෙරේරා
ණය ආපසු ගෙවීමේ අර්බුදවලට මුහුණ දී සිටින අනෙකුත් රටවල් කම්පනයට පත්කළ කෝලාහල සහ දේශපාලන අස්ථාවරත්වයෙන් ශ්‍රී ලංකාව මෙතෙක් බේරී ඇත. කෙන්යාව සහ වඩාත් මෑතක දී බංග්ලාදේශය මහාපරිමාණ කැරලිවලට මුහුණදී ඇති අතර, ඒවා මහජනතාවට දැනෙන වේදනාව…