හොර ඔප්පු ලියන්නන්ට නීතියෙන් දඬුවම්!
වංචනික අන්දමින් ඉඩමකට ඔප්පු සකස් කිරීමේ වරදට චෝදනා ලැබූ නීතීඥවරයකුට බරපතළ වැඩ සහිත වසර අටක සිරදඬුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉකුත් ඔක්තොම්බර් අටවනදා නියම කර ඇත. ඒ අනුව එක් චෝදනාවකට වසර හතර බැගින්…