අධ්‍යාපනය ප්‍රතිසංස්කරණයට සහ රාජ්‍ය අංශය ඩිජිටල්කරණයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවධානය
අවකාශය නවතම පුවත්

අධ්‍යාපනය ප්‍රතිසංස්කරණයට සහ රාජ්‍ය අංශය ඩිජිටල්කරණයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවධානය

  මෙරට අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීමට සහ රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කිරීම කෙරෙහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවධානය යොමුවී තිබේ. අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය සහ එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම් කන්නි විග්නරාජා මහත්මිය අතර පෙරේදා (14) පස්වරුවේ අගමැති කාර්යාලයේ…

ආණ්ඩුව මෙතරම් ණය ගන්නේ ඇයි?  – අජිත් පැරකුම් ජයසිංහ
ආර්ථික නවතම පුවත්

ආණ්ඩුව මෙතරම් ණය ගන්නේ ඇයි? – අජිත් පැරකුම් ජයසිංහ

⚫️ ඔක්තෝම්බර් 02 :- රුපියල් බිලියන් 142.2 නොහොත් රුපියල් කෝටි 14,200 ⚫️ ඔක්තෝම්බර් 09 :- රුපියල් බිලියන් 85 නොහොත් රුපියල් කෝටි 8,500 ⚫️ ඔක්තෝම්බර් 11 :- රුපියල් බිලියන් 95 නොහොත් රුපියල් කෝටි 9,500 ⚫️ ඔක්තෝම්බර්…

රනිල් නැති ජීවිතේ… – මහේෂ් හපුගොඩ
අවකාශය නවතම පුවත්

රනිල් නැති ජීවිතේ… – මහේෂ් හපුගොඩ

මට නම් දැන් තියෙන එකම අවුල මේ රටේ දැවෙන සහ මට බලපාන ප්‍රශ්නවලට බනින්න කෙනෙක් නැති එක. ඇඟිල්ල දිගු කරන්න කෙනෙක් නැති එක. ඉස්සර නම් මට සහ මේ රටේ ගොඩක් අයට මේ සියලු අර්බුද වලට…

ජනතාව මුහුණ දෙන අධික ආර්ථික බර අවම කිරීමට ප්‍රායෝගික වැඩසටහන් – අමාත්‍ය විජිත හේරත්
අවකාශය ආර්ථික නවතම පුවත්

ජනතාව මුහුණ දෙන අධික ආර්ථික බර අවම කිරීමට ප්‍රායෝගික වැඩසටහන් – අමාත්‍ය විජිත හේරත්

  මූල්‍ය ස්ථායීකරණ ක්‍රියාමාර්ග හරහා සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට සමගාමීව ජනතාව මුහුණ දෙන අධික ආර්ථික බර අවම කිරීමට ප්‍රායෝගික වැඩසටහන් ක්‍රියාත්මක කරන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය අමාත්‍යවරයා මේ…

රාජ්‍ය ණය කළමනාකරණයට මෘදුකාංග පද්ධතියක් මිලදී ගැනීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය!
අවකාශය නවතම

රාජ්‍ය ණය කළමනාකරණයට මෘදුකාංග පද්ධතියක් මිලදී ගැනීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය!

රාජ්‍ය ණය කළමනාකරණය සඳහා පොදු රාජ්‍ය මණ්ඩල ලේකම් කාර්යාලයෙන් Commonwealth Meridian මෘදුකාංගය මිලදී ගැනීම පිළිබඳ යෝජනාවක් ලබාගැනීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. 2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනත අනුව රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයක් පිහිටුවිය…

පාරෙ ටොෆි කොලයක් විසි නොකරන රටක්!
අවකාශය නවතම

පාරෙ ටොෆි කොලයක් විසි නොකරන රටක්!

- අජිත් පැරකුම් ජයසිංහ - සීරෝ ප්ලාස්ටික් කියන්නෙ ප්‍රායෝගික නැති බොළඳ සංකල්පයක්. ප්ලාස්ටික් කියන්නෙ සංවර්ධිත සමාජයක අත්‍යවශ්‍ය දෙයක්. ඒකට විකල්ප නැහැ. අපි කරන්නට ඕනැ ප්ලාස්ටික්, පොලිතින් කසල නිසි පරිදි කළමනාකරනයයි. ඒ කෙසේ වෙතත්, මේ කැම්පේන්…

රහසඟට නයිමිරිස් දියර වත්කිරීම : පොලිසිය වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ – නීතිපති
අවකාශය නවතම

රහසඟට නයිමිරිස් දියර වත්කිරීම : පොලිසිය වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ – නීතිපති

තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගයට නයිමිරිස් දියකර වත්කිරීමේ සිද්ධියට අදාළව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ 12 වැනි වගඋත්තරකාර නීතිපතිවරයා වෙනුවෙන් පමණක් තමන් පෙනී සිටින බව හා වගඋත්තරකාර පොලිස්පතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් වෙනුවෙන්…

“ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කිරීමට ආසන්නයි” – විජිත හේරත්
අවකාශය නවතම

“ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කිරීමට ආසන්නයි” – විජිත හේරත්

ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් සමග ශ්‍රී ලංකාව පසුගියදා එළඹී ගිවිසුම් සියලුම අවශ්‍යතාවයන් මෙන්ම ඉලක්ක වලට අනුකූල බව මෙරට නිල ණය හිමියන්ගේ කමිටුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තහවුරු කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළේය.…

සීයේ…. තව ටෙම්පරියක් අදිමුද?
අවකාශය නවතම විශේෂාංග

සීයේ…. තව ටෙම්පරියක් අදිමුද?

අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපතිවෙලා යන්තම් සති තුනක් ගතවුනා විතරයි. ලංකාවේ ජනාධිපති කෙනෙක් පත්වෙලා මේ තරම් ඉක්මනට විවේචනයට ලක්වෙන වෙන කෙනෙක් නැතිව ඇති. වෙන ජනාධිපතිලට නම් තමන්ගේ වැඩපිලිවෙල ක්‍රියාත්මක කරන්න අවම වශයෙන් අවුරුද්දක කාලයක් දුන්නා.…

ළමුන් පිළිබඳ මාධ්‍ය භාවිතය වගකීමෙන් කරන්න – ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් ඉල්ලීමක්
අවකාශය නවතම විශේෂාංග

ළමුන් පිළිබඳ මාධ්‍ය භාවිතය වගකීමෙන් කරන්න – ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් ඉල්ලීමක්

පසුගිය දා සිදුවූ නෙළුම් කුලුනෙන් පැන දරුවකු සිය දිවි හානිකර ගැනීම පිළිබඳ පුවත ජනමාධ්‍ය ආචාර ධර්ම උල්ලංඝනය කරමින් පළ කළ පුවත්පත් වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය වෙත පැමිණිල්ලක් යොමු කර තිබේ. දරුවන් යනු රටක…

මැතිවරණ දිනය නීත්‍යානුකූලද?
නවතම පුවත්

මැතිවරණ දිනය නීත්‍යානුකූලද?

සරල තාක්ෂණික හේතු මත ඇතැම් අයගේ නාම යෝජනා අවලංගු වීම පිළිබඳව මේ දවස් වල යම් කතාබහක් ඇති වී තිබෙනවා. ඇතැම් අය විසින් මෙය "අනවශ්‍ය සීමා කිරීමක්" ලෙස දකිද්දී තවත් අය "ඒ තරම් දෙයක්වත් හරියට කර…

කනා මුට්ටිය, ගොලුමඩම හන්දිය හා මාලිමා ජාතික ලැයිස්තුවට ආබාධ සහිත පුද්ගලයකු පත් කිරීම  – අජිත් පැරකුම් ජයසිංහ
නවතම පුවත්

කනා මුට්ටිය, ගොලුමඩම හන්දිය හා මාලිමා ජාතික ලැයිස්තුවට ආබාධ සහිත පුද්ගලයකු පත් කිරීම – අජිත් පැරකුම් ජයසිංහ

මා මෙතුමා හඳුනන්නේ නැත. එහෙත්, ඔහු හඳුනන අය කියන පරිදි හා ඔහුගේ මා නැරඹූ එක් වීඩියෝවක දැක්වෙන පරිදි ඔහු දක්ෂයෙකි. ඔහු තම ප්‍රජාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් මෙතෙක් කළ කී දේ ගැන මම නොදන්නෙමි. එහෙත්, මාලිමා දේශපාලනය…

අන්තර්ජාතික සබඳතාවල නව ආරම්භය ජිනීවාහිදී උද්දීපනය කළ හැක – ජෙහාන් පෙරේරා
නවතම විශේෂාංග

අන්තර්ජාතික සබඳතාවල නව ආරම්භය ජිනීවාහිදී උද්දීපනය කළ හැක – ජෙහාන් පෙරේරා

ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය කෙරෙහි දැඩි උනන්දුවක් දැක්වූ රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුම්, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණයෙන් පසු ඔහු වෙත ළඟාවීමට කාලය නාස්ති කර නැත. මැතිවරණයට පෙර පෙනීගියේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බටහිර රටවල කණ්ඩායමේ ප්‍රියතම අපේක්ෂකයා ලෙසයි. ඔවුන්…

මහ වැස්සෙන් පවුල් 33,379ක් පීඩාවට – මේ වසරේ ගම්පහ දෙවැනි වරටත් යටවෙයි
අවකාශය නවතම පුවත්

මහ වැස්සෙන් පවුල් 33,379ක් පීඩාවට – මේ වසරේ ගම්පහ දෙවැනි වරටත් යටවෙයි

දිවයිනේ දිස්ත්‍රික්ක 12කට පසුගිය 07 වැනිදා සිට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ ඇතිවී තිබෙන ක්ෂණික ජල ගැලීම්, අධික සුළං, කණ්ඩි කඩා වැටීම්, ගස් කඩා වැටීම් හේතුවෙන් ඊයේ (13) පස්වරු 6.00 වන විට පවුල් 33,379ක පුද්ගලයන් 129,989ක්…

ප්‍රතිවාදීන්ට දේශපාලන කිරීමට ඇති අයිතියත් පිළිගනිමින් අපි අපේ දේශපාලනයේ යෙදිය යුතුයි – ජනාධිපති
අවකාශය නවතම පුවත්

ප්‍රතිවාදීන්ට දේශපාලන කිරීමට ඇති අයිතියත් පිළිගනිමින් අපි අපේ දේශපාලනයේ යෙදිය යුතුයි – ජනාධිපති

ප්‍රතිවාදීන්ට දේශපාලන කිරීමට ඇති අයිතියත් පිළිගනිමින් අපි අපේ දේශපාලනයේ යෙදිය යුතු යැයි ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. ඔහු ඊයේ (13) මේ බව අවධාරණය කළේ තලවතුගොඩ ග්රෑන් මොනාච් හිදී පැවති…

හරිනි මුරකුටි ඉවත් කිරීම සීයාගේ ජයග්‍රහණයකි.
අවකාශය නවතම විශේෂාංග

හරිනි මුරකුටි ඉවත් කිරීම සීයාගේ ජයග්‍රහණයකි.

- අජිත් පැරකුම් ජයසිංහ - මීට අවුරුදු දෙකකට පෙර 2022 ජුලි 9 දින අගමැති නිල නිවස හෙවත් අරලියගහ මන්දිරය අරගලකරුවන්ගේ ප්‍රහාරයට ලක්විය. ඔවුන් නීති විරෝධී ලෙස එය අත්පත් කරගැනීමට ද කටයුතු කළහ. ඊට පෙර 2022…

සංවර්ධන ක්‍රියාවලිය පුළුල් කිරීමට USAID සහාය..
අවකාශය නවතම

සංවර්ධන ක්‍රියාවලිය පුළුල් කිරීමට USAID සහාය..

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පරිපාලක සමන්තා පවර් අතර සාකච්ඡාවක් ඊයේ (11) මාර්ගගත තාක්ෂණය ඔස්සේ සිදුකර තිබෙනවා. අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා සහ සමන්තා…

විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක මාසික දීමනාව ලබන සතියේ සිට
අවකාශය නවතම පුවත්

විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක මාසික දීමනාව ලබන සතියේ සිට

සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව ඉදිරි සතියේ සිට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. රුපියල් 3000ක අන්තර්කාලීන දීමනාව ඔක්තෝම්බර් මාසයේ විශ්‍රාම වැටුපට එකතු…

දිස්ත්‍රික්ක අනුව මැතිසබයට ලැබෙන මන්ත්‍රීවරු ගණන
අවකාශය නවතම පුවත්

දිස්ත්‍රික්ක අනුව මැතිසබයට ලැබෙන මන්ත්‍රීවරු ගණන

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඡන්දයෙන් මන්ත්‍රීවරු 196 දෙනෙකු සහ ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරු 29 දෙනෙකු තෝරාපත්කර ගැනීමට නියමිතයි. ඒ අනුව, වැඩීම මන්ත්‍රී සංඛ්‍යාවක් තෝරාපත්කර ගැනීමට නියමිතව ඇත්තේ ඡන්දදායකයින් දහඅට ලක්ෂ 81,129 දෙනෙකු ලියාපදිංචි වී සිටින ගම්පහ…

NPP, SJB, SLPP, NDF ජාතික ලයිස්තු මෙන්න
නවතම පුවත් විශේෂාංග

NPP, SJB, SLPP, NDF ජාතික ලයිස්තු මෙන්න

මෙවර මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන ප්‍රධාන දේශපාලණ පෙරමුණු හතරක ජාතික ලයිස්තු මේ නවන විට ප්‍රසිද්ධ කර තිබේ. ඒ අනුව ජාතික ජනබලවේගය, සමගි ජන බලවේගය, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තු…

රැජිනට ඇන්දා – සෙංකඩගලට
අවකාශය නවතම විශේෂාංග

රැජිනට ඇන්දා – සෙංකඩගලට

ප්‍රවීණ සම්මානනීය සිනමාකරුවකු, තිරපිටපත් රචකයකු වගේම රංගන ශිල්පියකු වන ගිරිරාජ් කෞෂල්‍යගේ දියණිය වන අමන්ද්‍යා උත්පලී පසුගිය කාලයේ ආරම්භ කළ රැජිනට ඇන්දා ප්‍රසංගය අතිශය කතාබහට ලක්වන ප්‍රසංගයක් බවට පත්වුණා. උපතින්ම ගායනය, රංගනය කියන හැකියාවන් උරුමකරගත් අමන්ද්‍යා…

හොර ඔප්පු ලියන්නන්ට නීතියෙන් දඬුවම්!
අවකාශය නවතම

හොර ඔප්පු ලියන්නන්ට නීතියෙන් දඬුවම්!

වංචනික අන්දමින් ඉඩමකට ඔප්පු සකස් කිරීමේ වරදට චෝදනා ලැබූ නීතීඥවරයකුට බරපතළ වැඩ සහිත වසර අටක සිරදඬුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉකුත් ඔක්තොම්බර් අටවනදා නියම කර ඇත. ඒ අනුව එක් චෝදනාවකට වසර හතර බැගින්…

මාලිමාවේ මහජන ආරක්ෂාව සම්බන්ධ පත්කිරීම සොරුන් ඇල්ලීමට බලපාන හැටි!
අවකාශය නවතම

මාලිමාවේ මහජන ආරක්ෂාව සම්බන්ධ පත්කිරීම සොරුන් ඇල්ලීමට බලපාන හැටි!

-අජිත් පැරකුම් ජයසිංහ- විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීමට පොලිස් කොමිසමේ අනුමැතිය ලබාදීම ළඟ නවන අයගේ අමන්දානන්දයට හේතු වුව ද එය පොලිස්…

රාජ්‍ය දේපළ අවභාවිතය ගැන දැනුම් දෙන්න ක්ෂණික ඇමතුම් අංකයක් – 1997
නවතම පුවත්

රාජ්‍ය දේපළ අවභාවිතය ගැන දැනුම් දෙන්න ක්ෂණික ඇමතුම් අංකයක් – 1997

රාජ්‍ය සම්පත් අවභාවිතය ගැන විශාල කතාබහක් නිර්මාණය වූ අතර, පසුගිය මැතිවරණ වේදිකාවේ එය ප්‍රධාන මාතෘකාවක් බවට ද පත් විය. නව රජය පත් වූ විගස ගාළු මුවදොර නවතා තිබු රජයේ වාහන මාධ්‍ය ඔස්සේ ප්‍රදර්ශණයක් සිදු කෙරුන…

යෝජිත වාහන ආනයන සැලැස්ම කුමක් ද?
අවකාශය නවතම

යෝජිත වාහන ආනයන සැලැස්ම කුමක් ද?

පැවති ආර්ථික අර්බුදය නිසා මෙරට ට වාහන ආනයනය කිරීම 2020 වසරේ මාර්තු මස සිට නවතා තිබූ අතර ක්‍රමානුකුලව ආර්ථිකය ස්ථාවර වීමත් සමග ම වාහන ආනයන තහනම අදියර වශයෙන් ඉවත් කිරීමට ඉකුත් රජය තීරණය කළේය. වාහන…