උදයංගට හා කපිලට සම්බාධක පැනවුයේ දූෂණ මැඩලීමේ ක්‍රියාවලියට සහායක් වශයෙන් – ජූලි චන්ග්
දූෂිත මිග් යානා ගණුදෙනුවට හා එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීම සම්බන්ධව කපිල චන්ද්‍රසේන හා උදයංග වීරතුංග ඇතුළු පවුලේ සැමට එරෙහිව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඇමරිකාවට ඇතුල්වීම තහනම් කරමින් සම්බාධක පැනවුයේ ශ්‍රී ලංකා රජයේ දූෂණ මැඩලීමේ…