කෘතීම බුද්ධිය දැනටමත් රතු ඉර පැනලද?
මේ වෙද්දී, විශේෂයෙන්ම චැට් ජීපීටී ආවට පස්සේ, කෘතීම බුද්ධිය සාමාන්‍ය මිනිසුන්ගේ අත් මානයේ තිබෙන, ඔවුන්ට දැනෙන දෙයක් වෙලා. කෘතීම බුද්ධිය දැනටමත් තියෙන්නේ චැට් ජීපීටී සීමාවට වඩා ගොඩක් ඈත සීමාවක. දැන් තත්ත්වය එහෙම වුනත්, විශාල කාලයක්…