මැයි මාසයේ විදේශ ප්‍රේෂණ 17.9%කින් වර්ධනය වෙයි!
2025 වසරේ මැයි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ 17.9ක% වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. මෙම වසරේ ජනවාරි මාසයේ සිට මැයි මාසය දක්වා කාලය තුළවාර්තා වූ මුළු ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු…