ඇමරිකානු බදු අර්බුදය සඳහා හිටපු ජනපති රනිල්ගෙන් යෝජනා.
ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති තීරු බදු නිසාවෙන් ඉදිරියේදී ඇතිවන අර්බුදයට මුහුණ දීම සඳහා ගතයුතු පියවර සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව එම නිවේදනය මෙසේය,…