Year: 2025
භික්ෂුණී සාසනය බබලවන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව | Bhikkhuni Sasana
https://youtu.be/HkzZpJPUkLo
අන්තර්ජාතික සහයෝගය ඇතිව ජාතික තීරණ ගැනීමෙන් කල් පවතින ප්‍රතිඵල ලබාගත හැකිය – ජෙහාන් පෙරේරා
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් වොල්කර් ටර්ක් උණුසුම් ලෙස පිළිගැනීමෙන් සහ ඔහුගේ උපදෙස්වලට සවන්දීමට ඇති කැමැත්තෙන් පෙනෙන පරිදි, අන්තර්ජාතික මානව හිමිකම් ප්‍රජාව කෙරෙහි රජය දක්වන විවෘතභාවය, රට වැඩිදියුණු කිරීමට දරන උත්සාහයන් කෙරෙහි විශ්වාසයක් රජයට ඇති…
පොලීසියට පුද්ගලයෙක් කැඳවනවානම් හේතුව අනිවර්‍යෙන් පැහැදිළි කළ යුතුය.
පැමිණිලි සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන්කර ගැනීම සඳහා කැඳවනු ලබන අවස්ථාවේ පුද්ගලයන්ට එවැනි පැමිණිලිවල අන්තර්ගතය පිළිබඳව දැනුම් දිය යුතු ක්‍රියා පටිපාටිය දැක්වෙන චක්‍රලේඛයක් වැඩබලන පොලිස්පතිවරයා විසින් නිකුත් කර ඇති බව නීතිපතිවරයා ඊයේ (ජූලි 3) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී…
ශ්‍රී ලංකාවෙන් IMF වෙත ව්‍යාජ තොරතුරු සැපයීමක්!
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව අනුගතව ඇති විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ දී ශ්‍රී ලංකාව අතින් සිදුවූ බැඳීම් කඩකිරීමක් සහ ශ්‍රී ලංකාවේ බලධාරීන් විසින් නිරවද්‍ය නොවන තොරතුරු සැපයීමක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවධානය යොමුව ඇත. මෙම…
හඬපටයක් නිසා තායි ඇගමැතිනිගේ වැඩ තහනම්
කාම්බෝජයේ හිටපු නායක හුන් සෙන් සමග සිදු කළ දුරකතන සංවාදයක් කාන්දු වීම හේතුවෙන් ඉල්ලා අස්වන ලෙසට දැඩි බලපෑමකට ලක්ව සිටින තායිලන්ත අගමැතිනි පේටොංටාර්න් ෂිනවත්‍රා ධූරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය මගින් අත්හිටුවා ඇති බව විදේශ මාධ්‍ය වාර්තා…
අපේ ඉඩම් අපට දෙන්න – නිදහසේ ජීවත් වෙන්න ඉල්ලන කරුමලෛයියුත්තු ජනතාව
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ උප්පුවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කරුමලෛයුත්තු ජුම්මා පල්ලිය වසර 400කට වඩා ඉපැරණි මුස්ලිම් පල්ලියකි. ලන්දේසි පාලන සමයේදී කරුංගල් කන්දේ ඉදිකරන ලද මෙම පල්ලියේ අත්තිවාරම යටින් නොසිඳෙන උල්පතක් ගලා යයි. නොසිඳෙන උල්පත නිසා මෙම…
පොලිස් විමර්ශන සම්බන්ධව පොලිස්පති ගෙන් විශේෂ නියෝගයක්
සැකකරුවන්, සාක්ෂිකරුවන් හෝ වින්දිතයින් ඇතුළු පිරිස් පොලිස් ස්ථාන වෙත කැදවීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටීන් පිළිබදව දැනුවත් කරමින් වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් RTM 101 – CRTM 61 යටතේ 2025 ජූලි 02…
අස්වැසුම දෙවන අදියරේ සුදුසුකම්ලාභීන්ගේ නාම ලේඛනය නිකුත් කෙරේ.
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දෙවන අදියර සඳහා සුදුසුකම්ලාභීන්ගේ නාමලේඛනය නිකුත්කර ඇත. ඒ අනුව සියළුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි දැන්වීම් පුවරුවේ සහ ග්‍රාම නිලධාරී සහ විෂය භාර ක්ෂේත්‍ර නිලධාරීන්ගේ කාර්යාලයන්හි දැන්වීම් පුවරුවේ මෙම නම් ලැයිස්තුව ප්‍රදර්ශනය කර…
රාජිත-විමල් අල්ලස් කොමිසමට ඇවිත් නෑ
අල්ලස් කොමිසම සිදු කරන විමර්ශනයක් සඳහා ප්‍රකාශයක් ලබා දෙන ලෙස හිටපු ධීවර ඇමැති රාජිත සේනාරත්න මහතාට දැනුම්දී තිබුණ ද අසනීප තත්ත්වයක සිටින බව පවසමින් ඊයේ (02) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ…
සැම්බියාවේ මිල සූත්‍රය
සැම්බියාව මෙන්ම ඝානාවද ලංකාව ගෙවුම් ශේෂ හා රාජ්‍ය ණය අර්බුද වලට මුහුණ දුන් කාලයට ආසන්න කාලයකදී එවැනිම අර්බුද වලට මුහුණ දුන් රටවල් දෙකක්. ලංකාව මෙන්ම ඉහත රටවල් දෙකද මේ වන විට මූල්‍ය අරමුදලේ උදවුවෙන් සිය…
පොලීසියට සිදුවන අපකීර්තිය වළක්වා ගැනීමේ අරමුණෙන් පොලිස්පති සොයා ගැනීමට මහජන සහාය පැතුවා
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සැඟව සිටීම හේතුවෙන් ඒ හරහා ශ්‍රී ලංකා පොලීසියට සිදුවන අපකීර්තිය වළක්වා ගැනීමේ අරමුණ ඇතිව පොලිස්පතිවරයා සොයා ගැනීමට විමර්ශන සිදු කළ කණ්ඩායම්වලට සහායවීම සඳහා මහජන සහාය පැතූ බව එවක පොලිස් මාධ්‍ය ප්‍රකාශක…
ඇමෙරිකානු තීරුබදු සහන කාලය ජූලි නව වැනිදා අවසන්!
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන ආකාරයට රටවල් රැසක් සඳහා ලබා දී ඇති තීරුබදු මත දින 90ක සහන කාලය දීර්ඝ කිරීමට සැලසුම් නොකරන බවයි. ඒ පිළිබඳ සාකච්ඡා සඳහා ඔහු ලබාදුන් අවසන් කාලය වන්නේ ජූලි 9 වැනිදායි.…
සුන්දර ත්‍රිකුණාමලය අසුන්දර කරන කන්නියා කසළ අංගනය
සෞඛ්‍ය සම්පන්න පරිසරයක ජීවත්වීමට ඇති පරම අයිතිය අවිධිමත් කන්නියා කසළ අංගනය විසින් තමන්ට අහිමිකර ඇති බව අවට ජීවත් වන ජනතාව චෝදනා කරයි. ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පිහිටි පළාත් පාලන ආයතන කිහිපයක හා කර්මාන්ත ශාලා, හමුදා කඳවුරු රැසක…
IMF සිව්වන සමාලෝචනයට අනුමැතිය හිමිවේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වන මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF)විධිවිධානය යටතේ සිව්වන සමාලෝචනය ඊයේ (01) දින සම්පූර්ණ කර ඇති බවට වාර්තා වේ. ඒ අනුව ශ්‍රී ලංකාවට වි.ගැ.හි. මිලියන 254ක්,…
අවධමනය අවසන් වී උද්ධමනය නැවත එන්නේ ඇයි?
මාස දහයක කාලයක් එක දිගට පැවති අවධමනය මේ මාසයෙන් අවසන් වීමට නියමිතයි. එමෙන්ම, ඉන් පසුව නැවතත් උද්ධමනය දැක ගත හැකි වීමටද නියමිතයි. මීට හේතුව දෙවසරක පමණ කාලයක් "අවධමනය නිෂ්පාදනය කළ" මහ බැංකුව විසින් මේ වන…
රට නොහදා පක්ෂය හදන්නට යෑමේ විපාක – සී ජේ අමරතුංග
ජාතික ජන බලවේගය නැතහොත් මාලිමාවේ ආණ්ඩුව පසුගිය කාලයේ රටේ අත්‍යවශ්‍ය ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ කිසිවක් සිදුකොට නැති බවට ඔවුන්ට චෝදනා එල්ල වී තිබෙනවා . විපක්ෂයේ විවේචකයින් කියන්නේ රට එක තැන නැවතුනු තත්ත්වයක් තිබෙන බව යි.…
පරාටේ නීතිය අද සිට නැවතත් ක්‍රියාත්මක වේ!
අද දින සිට නැවත ක්‍රියාත්මකවන පරිදි පරාටේ නීතිය බලගැන්වෙනු ඇත. ඒ අනුව පරාටේ නීතිය නැවත බලාත්මක කිරීමේ දී පවතින ගැටලු පිළිබඳව අදාළ පාර්ශව සමඟ සාකච්ඡා කර විසඳුම් ලබාදීමට බලාපොරොත්තු වන බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන…
කැළේට ගිය සෞඛ්‍ය මධ්‍යස්ථානය
දරුවන් යනු රටක සම්පතක් මෙන්ම අනාගතයයි. එබැවින් දරුවකු මවගේ කුසට පැමිණි දා සිට දරුවා සහ මවගේ වගකීම එම පවුල්වල සමාජිකයන්ට පමණක්ම නොව රජයට ද අදාළ වේ. කාන්තාවක් ගර්භණී වූ තැන් පටන් එම මවටත් දරුවාටත් අවශ්‍ය…
සැබෑ ඉතිහාසය විකෘති කරන දේවි කුසුමාසන – අජිත් අමරසිංහ (1 වෙනි කොටස)
(මේ ලිපිය ලිවීමට The Temporal and Spiritual Conquest of Ceylon– Farther Fernao de Qyeyroz, History of Ceylon from the earliset times to 1600 AD – As related by Joao De Barros and Diogo De Cuoto,…
USAID අරමුදල් කප්පාදුවෙන් 2030ට පෙර මිලියන 14ක් මිය යා හැක!
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් විදේශ මානුෂීය ආධාර සඳහා වන එක්සත් ජනපද අරමුදල්වලින් වැඩි ප්‍රමාණයක් කපා හැරීමට ගත් පියවර හේතුවෙන් 2030 වසර වන විට ලොව පුරා තවත් මිලියන 14කට වඩා වැඩි පිරිසක් මිය යා හැකි…