ආණ්ඩුවලට බැරි වෙළෙඳපොළට හැකි බඩු මිල පාලනය – සී ජේ අමරතුංග
ලෝකයේ මෙන් ම රටක ආර්ථිකය යනු සමාජයීය සංවිධානයකි. නිෂ්පාදකයෝ, පාරිභෝගිකයෝ, සහ අතරමැදියෝ කොටි ගණනක් එයට සම්බන්ධව සිටිති. ආර්ථිකය යනු ඒ සියල්ලන්ගේ සාමුහික ක්‍රියාකාරීත්වයකි. මෙම සමාජයීය සංවිධානයේ ඇතිවන ප්‍රශ්නවලට සමාජයීය විසඳුම් අවශ්‍ය වෙයි. එහි දී රජයකට…
























