ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය ළමා හිංසනය වළක්වාගන්න ශක්තිමත් නැද්ද?
https://www.youtube.com/watch?v=7UbopDumfRM
https://www.youtube.com/watch?v=7UbopDumfRM
ECPAT ශ්‍රී ලංකා සංවිධානය යනු ළමුන් ලිංගික සූරාකෑම අවසන් කිරීම අරමුණු කරගත් සිවිල් සමාජ සංවිධානයකි. ඔවුන් විසින් 2024 අගෝස්තු මස නිකුත් කළ මාධ්‍ය අධීක්ෂණ වාර්තාව මඟින් පෙන්නුම් කරන පරිදි ළමා අපයෝජන ශ්‍රී ලංකාව තුළ තීරනාත්මක…
රුවන්වැල්ල ආසනය සඳහා පැවැති අතුරු මැතිවරණය ජය ගනිමින් වර්ෂ 1931 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත් වූ ඇඩ්ලින් මොළමුරේ ශ්‍රී ලංකාවේ පළමු මහජන නියෝජිතවරිය ලෙස හැඳින්විය හැකිය. 1960 වර්ෂයේදී ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක…
අලුත් පාර්ලිමේන්තුවකට පළමු සතිය අනාගතයේ රටක ඉරණම තීරණය කරන ආකාරය ඉතිහාසය පුරා අප දැක ඇත. අගමැති, සභානායක හරිනි හා විජිත හේරත් අත බෙදෙනු ඇත. ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායකවනු ඇත්තේ වසන්ත සමරසිංහ හෝ ගාමිණී රත්නායක නොව ලාල්…
නව රජයේ අභිනව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද පෙරවරු 10.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු විය. අමාත්‍යංශ 21කට අදාළව පත්වූ අමාත්‍යවරු හා ඔවුන්ගේ අමාත්‍යංශ පහත සඳහන් වේ. අගමැති - ආචාර්ය…
වෙන්නප්පුවේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරියන් දෙදෙනෙකුගේ පහරදීම හේතුවෙන් මාස තුනකට අධික කාලයක් රෝහල්ගතව සිටි එම පාසලේ 16 හැවිරිදි සිසුවියක් ඉකුත් නොවැම්බර් 13 වනදා රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි…
''ජනප්රියබවේ භයානකබව'' වීඩියෝ එක පාදක කරගෙන මේ සටහන ලියන්න හිතුවා. මේ වෙලාවේ වෙනත් සංගත වැඩපිළිවෙලක් නැති නිසා මම ඉන්නේ රනිල්ගේ වැඩේ ඇතුලේ බව ඇත්ත. නමුත් මමවත් වෙනත් කෙනෙක්වත් සදාකාලිකව එහෙම ඉන්න ඕනි නැහැ. පිළිගතහැකි විකල්ප…
අජිත් පැරකුම් ජයසිංහ අම්බිකා සැමුවෙල් යනු 2024 මහ මැතිවරණය සඳහා බදුල්ල දිස්ත්‍රික්කයෙන් ජාතික ජන බලවේගයෙන් තරග කළ කාන්තාවකි. කුමක් හෝ නොදන්නා හේතුවක් මත සිංහල සමාජ මාධ්‍ය මාලිමා ක්රියාකාරිකයන් ඇය අධික ලෙස ඔසවා තබනු දක්නට ලැබිණි.…
උත්තරය කැපිල්ල නොවේ. ඉස්සිල්ලක් නැති නිසාය. මේ අය මේ ෆේස්බුක්වල තරම් මහජනයා අතර ප්‍රසිද්ධ නැත. එතකොට කවුරුවත් නොදන්නා අප්‍රකටම චරිත අති විශාල ගණන්වලින් මනාප ලබාගෙන පත්වුණේ ඇයි? ඒ ඔවුන් පත්කරගන්නට පක්ෂ නායකයන්ට උවමනා වී තිබුණු…
නීතිඥ මහාචාර්ය ප්‍රතිභා මහනාමහේවා පාරේ ගමන් කිරීම සඳහා ජාතික හැඳුනුම්පත අත්‍යවශ්‍ය නොවන බව නීතිඥ මහාචාර්ය ප්‍රතිභා මහනාමහේවා මහතා පවසා සිටියි. ඒ අනුව සිවිල් යුධ සමයේ දී ජාතික ආරක්ෂාව උදෙසා පාරේ ගමන් කිරීමට ජාතික හැඳුනුම්පත සන්තකයේ…
මහ මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශ කළ දිනයේ සිට සතියක කාලයක් පශ්චාත් මැතිවරණ කාලසීමාව ක්‍රියාත්මක බව පොලීසිය දැනුම්දෙයි. ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ පශ්චාත් මැතිවරණ කාලය තුළ…
මෙවර මහ මැතිවරණය ඉතිහාසයේ පැවැති සාමකාමීම මැතිවරණයක් බවත් රාජ්‍ය දේපොළ අවභාවිතාව සම්බන්ධයෙන් මෙවර කිසිදු පැමිණිල්ලක් නොලැබුණු බවත් මැතිවරණ කොමිසමේ සභාපති එම්.එල්.ඒ.එම්. රත්නායක ඊයේ (14) ප්‍රකාශ කොට තිබේ. ඉතිහාසයේ පැවැති සාමකාමීම මැතිවරණය 2024 මහ මැතිවරණය බවත්…
දේශගුණික විපර්යාස යන්නෙන් අදහස් කරන්නේ උෂ්ණත්ව හා කාලගුණික රටා වල දිගුකාලීන මාරුවීම් ය. සූර්යයාගේ ක්‍රියාකාරිත්වයේ වෙනස්කම් හෝ විශාල ගිනිකඳු පිපිරීම් හේතුවෙන් එවැනි මාරුවීම් ස්වභාවිකව සිදු විය හැකිය. නමුත් 1800 ගණන්වල සිට ගල් අඟුරු, තෙල්…
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතා වසර 43කට වැඩි කාලයක් නීතිඥ වෘත්තියේ ගරුත්වය, අධිකරණයේ ස්වාධීනත්වය හා ප්රජාතන්ත්රවාදයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටි අත්දැකීම් බහුල නීතිඥයෙකි. ශ්‍රී ලංකා නීතිඥ…
මැතකදී ලොස් ඇන්ජලීස්හිදී අභාවප්‍රාප්ත වූ විදුලි ඉංජිනේරුවෙකු, දක්ෂ ශාස්ත්‍රාලිකයෙකු, වාම බුද්ධිමතෙකු, ක්‍රියාකාරිකයෙකු සහ ලේඛකයෙකු වූ කුමාර් ඩේවිඩ් ගැන බොහෝ දේ දැනටමත් ලියවී ඇත. මේ කෙටි ලිපිය ඔහු හා මගේ දිගු කාලීන ඇසුර පිළිබඳවය. කුමාර් ටික…
අප නියෝජනය කිරීමට අප තෝරා පත්කර ගන්නා පුද්ගලයන් වෙනස් කිරීමෙන් පමණක් අපගේ ප්රජාතන්ත්රවාදී පාලන ක්රමයේ ඇති අඩුපාඩු පිළිසකර කළ හැකි බව බොහෝ දෙනා විශ්වාස කරන බව පෙනෙන්නට තිබේ. කාලයෙන් කාලයට අපගේ නියෝජිතයන් වෙනස් කිරීම හොඳය…
රජයේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා නව දෙපාර්තමේන්තුවක් පිහිටුවා එහි ප්‍රධානත්වය ටෙස්ලා අධිපති ඊලොන් මස්ක්ට (Elon Musk) ලබා දීමට අමෙරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තීරණය කර ඇති බව වාර් තා වේ. නව ජනාධිපතිවරයා විසින් එම…
සේවක අර්ථසාධක අරමුදලේ අක්‍රමිකතා සම්බන්ධයෙන් පියවර ගැනීමට ජාතික කම්කරු උපදේශක සභාවේ වෘත්තිය සමිති ඒකාබද්ධව ඉදිරිපත් කළ යෝජනාවට ජනාධිපතිවරයාගෙන් මෙන්ම මහ බැංකු අධිපතිවරයාගෙන් ද සාධාරණ ප්‍රතිචාරයක් නැතැයි එම වෘත්තිය සමිති චෝදනා කරයි. ශ්‍රමිකයන් ලක්ෂ 27කගේ ට්‍රිලියන…
රට තවමත් අතිශයින් අවදානම් තත්ත්වයක පවතින බවත්, ආර්ථික පසුබෑමක තත්ත්වයට නැවත හැරවීමේ හැකියාව පවතින බවත් රජය අන් කවරකුටත් වඩා හොඳින් දනී. ජාතික හා අන්තර්ජාතික විශේෂඥයන් දෙපිරිසම මෙය පෙන්වා දී ඇති අතර, අන්තර්ජාතික මූල්‍ය අරමුදල පවසා…
■ කේ. ඩබ්ලිව්. ජනරංජන පසුගිය සතියේ උදය ගම්මන්පිළ මහතා විසින්, පාස්කු දින ප්‍රහාරයට අදාළව හිටපු මහාධිකරණ විනිසුරු ජයකි ද අල්විස්ගේ කමිටුව සැකසු වාර්තාවක් ප්‍රසිද්ධ කරන්නට යෙදිණ. එහි වර්තමාන ආණ්ඩුවේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්නගේ…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes