නෙළුම් කුළුණ අද ජනතාව අතට
නවතම

නෙළුම් කුළුණ අද ජනතාව අතට

දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල ලෙස සැලකෙන දිගින් මීටර් 365 ක උසකින් යුත් කොළඹ නෙළුම් කුලුනේ මෙහෙයුම් කටයුතු අද සිට ආරම්භ කරන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුනුගම ප්‍රකාශ කළේය. එහි පළමු අදියර ලෙස දෙස්…

සක්විති රණසිංහට දඬුවම වසර 22යි. රට බංකොලොත් කළ පිරිසට දඬුවම කුමක්ද?
නවතම

සක්විති රණසිංහට දඬුවම වසර 22යි. රට බංකොලොත් කළ පිරිසට දඬුවම කුමක්ද?

  මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සක්විති රණසිංහ වෙත අධිකරණයෙන් වසර 5 කට අත්හිටවූ වසර 22 ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කර තිබේ. නීති විරෝධී මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යාමේ වරද පිළිගත් සක්විතිට එසේ නිවැරදිව නීතිය…

දොස්තර සාෆි ඇත්තටම ගැහැණුන් වඳ කලාද?
නවතම විශේෂාංග

දොස්තර සාෆි ඇත්තටම ගැහැණුන් වඳ කලාද?

අයහපත් මාධ්‍යකරණයක් නිසා රටක් ජනතාවක් කම්පනයට පත්කළ දොස්තර සාෆි ගැහැණුන් වඳ කළා කියන කතාන්දරය අද මාධ්‍ය ප්‍රබන්ධයක් වී අවසානයි. 2019 වසරේ මැයි මාසයේ 23 වන දින වෛද්‍ය ශාෆී සහාබ්දීන් සිංහල මව්වරුන්හට වඳ සැත්කම් කරන ලද…

ඩොලර් ගෙවන්න නැතුව තෙල්  නැව් අතරමඟ නැවතිලා
නවතම

ඩොලර් ගෙවන්න නැතුව තෙල් නැව් අතරමඟ නැවතිලා

ඩොලර් හිඟය හේතුවෙන් මෙරටට ළඟා වූ ඉන්ධන නෞකාවලට ගෙවීම් කිරීමට මෙතෙක් නොහැකි වී ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. සති 3 කට ආසන්න කාලයක් කොළඹ වරායේ බොරතෙල් නෞකාවක් නැංගුරම් ලා තිබුණ ද ඊට මුදල්…

මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිනවා – ජූලි චන්ග්
නවතම විදෙස්

මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිනවා – ජූලි චන්ග්

ලංකා තරුණ මුස්ලිම් සංවිධානය හමුවෙමින් ජූලි චන්ග් පවසා ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය,මිනිස් අයිතාවාසිකම්,නීතිය, යහපාලනය සහ විනිවිදභාවය වෙනුවෙන් අමෙරිකාව දිගින් දිගටම හඬ නගන බවයි. ශ්‍රී ලංකාවේ තාරුණ ප්‍රජාව රට සාමකාමී ,එකමුතු සෞභාග්‍යමත් රටක් බවට පත් කිරීමට ඉවහල් වනු…

විශ්‍රාම වයස 60ට සීමා කිරීමේ චක්‍රලේඛය අද
නවතම

විශ්‍රාම වයස 60ට සීමා කිරීමේ චක්‍රලේඛය අද

අමාත්‍යාංශ ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්නේ මහතා සඳහන් කළේ රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 ට සීමා කිරීමට රජය ගත් තීරණය ක්‍රියාත්මක කිරීමේ චක්‍රලේඛය අද (14) නිකුත් කෙරෙන බවයි. කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සේවා…

සනත් නිශාන්තට අධිකරණ නියෝගය 29 !
නවතම

සනත් නිශාන්තට අධිකරණ නියෝගය 29 !

අද (13) අභියාචනාධිකරණය හමුවේ අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තටගොනුකර තිබෙන පෙත්සම් දෙක කැඳවිණි. එහිදී සනත් නිශාන්ත මහතාට අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වා සිතාසි නිකුත් කරන්නේ ද? නැද්ද? යනනියෝගය…

‘නිවන’, නලින් සහ නිර්මාල්
අවකාශය නවතම

‘නිවන’, නලින් සහ නිර්මාල්

වසර කීපයකට පෙර නලින් ද සිල්වා ගේ දක්ෂම අනුගාමිකයන් සමග 'නිවන දේශපාලන සාධකයක් ලෙස ගැනීමේ ගැටලුව' පිළිබඳව දිගු වාදයක අප පැටලුණි. ඒවාට අදාළ ලිපි, යූටියුබ් වීඩියෝ ආදිය අවශ්‍ය කෙනෙකුට සොයාගෙන බලා තමන්ගේ නිගමන වලට පැමිණීමට…

චොකා මල්ලීටත් ඇමතිකමක්…!
නවතම පුවත්

චොකා මල්ලීටත් ඇමතිකමක්…!

2015 ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියක් සඳහා කහවත්ත නගරයේ සැරසිලි කරමින් සිටි ශාන්ත දොඩංගොඩ නම් පුද්ගලයාට වෙඩි තබා ඝාතනය කළා යැයි වරදකරු වී පසුව අභියාචනාධිකරණයෙන් නිදහස ලැබූ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර නොහොත් චොකා මල්ලී වරාය…

රැජිණ ගේ දේහය එඩින්බරෝ වෙත
නවතම විදෙස්

රැජිණ ගේ දේහය එඩින්බරෝ වෙත

රැජිණට අවසන් ගෞරව දැක්වීම සඳහා දෙවන එළිසබෙත් රැජිනගේ දේහය රැගත් රිය පෙරහර එඩින්බරෝහි හොලිරූඩ්හවුස් මාළිගයට ළඟා විය. ඒ බැල්මරෝල් මාලිගයේ සිට පැය  6 ක ගමනකින් පසුවයි. දහස් සංඛ්‍යාත පිරිසක් රැජිණ වෙනුවෙන් පුෂ්පෝපහාර පුද කළහ. රිය…

ගෑස් ගන්න දුන්න සල්ලිත් සාක්කුවට දාගෙන
නවතම පුවත්

ගෑස් ගන්න දුන්න සල්ලිත් සාක්කුවට දාගෙන

රට තුළ උද්ගත වූ දැවැන්ත ගෑස් හිඟය අවම කරගැනීම සඳහා ලෝක බැංකුවෙන් ලබා දුන් ආධාරයෙන් රුපියල් කෝටි 130 ක මුදලක් එක්තරා පිරිසක් විසින් ගසා කා ඇති බව මහනුවරදී පැවති ‘නිදහස් ජනතා සභාව’ අමතමින් හිටපු කෝප්…

සිංහරාජ අඩවියේ අනාගතය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ම කෙලෙසීම
නවතම විශේෂාංග

සිංහරාජ අඩවියේ අනාගතය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ම කෙලෙසීම

සජීව චාමිකර ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය නව ලිබරල් ආර්ථිකය තුළ වනාන්තර ඇතුළු ස්වාභාවික සම්පත් සියලු ජීවීන්ට අයත් දෑ නොව මිනිසාට පමණක් හිමි වෙළෙද භාණ්ඩ ලෙස සිතන සමාජයක් බිහි කර ඇත. ලෝක බැංකු ණය මත…

පහුගිය මාසයේ විදේශ ප්‍රේෂණ වල වැඩි වීමක්!
නවතම

පහුගිය මාසයේ විදේශ ප්‍රේෂණ වල වැඩි වීමක්!

මෙම වසරේ ජූලි මාසයට සාපේක්ෂව අගෝස්තු මාසයේදී විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට එවූ විදේශ විනිමය 16.4%කින් ඉහළගොස් ඇති බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසයි. අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම වසරේදී විදේශ රැකියා සඳහා පිටත් වීමට…

සමන්තා පවර් ජනපති හමුවෙයි
නවතම

සමන්තා පවර් ජනපති හමුවෙයි

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් අද (11) පෙරවරුවේ ජනාධිපති රනිල්වික්‍රමසිංහ අතර සාකච්ඡා ආරම්භ වී තිබේ. එනම් ජනාධිපති කාර්යාලයේ දී හමුව සිදුව ඇති අතර, ජනාධිපතිවරයා හා සමන්තා පවර් අතර නිල සාකච්ඡා…

IMF සමග හෙළිකරන්නට බැරි ගිවිසුමක් අතින් අරන් ඉදිරියට යන හැටි
නවතම විශේෂාංග

IMF සමග හෙළිකරන්නට බැරි ගිවිසුමක් අතින් අරන් ඉදිරියට යන හැටි

අජිත් පැරකුම් ජයසිංහ 2022 සැප්තැම්බර් 11 අනිද්දා පුවත්පතේ සමබිම අතිරේකයෙනි ශ්‍රී ලංකා රජයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඉක්මණින් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට එළැඹෙන්නට හැකිවීමආර්ථික අර්බුදයේ අඳුරු උමග තුළින් අපැහැදිලි සහන් එළියක් දකින්නට ලැබීමකි. එහෙත්, ආලෝකය…

දිවංගත රැජින දුලබ කුසුමකි – අනගාරික ධර්මපාල තුමා
නවතම විශේෂාංග

දිවංගත රැජින දුලබ කුසුමකි – අනගාරික ධර්මපාල තුමා

මේ තියෙන්නෙ වික්ටෝරියා රැජින 1901 දී මියගිය අවස්ථාවේ අනගාරික ධර්මපාල තුමා ආන්ඩුකාරවරයාට යවන ලද ලිපියේ පරිවර්තනයක්. පරිවර්තනය කලබලෙන් කල එකක්. - කෞෂල්‍ය කුමාරසිංහ - 7th February 1901 ආන්ඩුකාර උතුමානන් ගේ පුද්ගලික ලේකම් මහත්මයාණනි මම මේ…

මම ඉන්ද්‍රජාලිකයෙකු නොවෙයි – මංජුල සේනාරත්න
අවකාශය නවතම

මම ඉන්ද්‍රජාලිකයෙකු නොවෙයි – මංජුල සේනාරත්න

ඔහු සිය ලේඛන දිවිය අරඹන්නේ නව යොවුන් වියේදීමය. ලේඛන කලාවටත්, නිර්මාණශීලීත්වයටත් අමුතු නුපුරුදු තැනක් නුවූ ඔහුගේ මහ ගෙදර බොහෝ ඉක්මනින් ඔහුට ඒ අපූර්ව හැකියාව කාන්දු කළා විය යුතුය. තාත්තාගේ ඒ යෝධ ප්‍රතිරූපය හා සමානවම, නොඑසේව…

ගෝඨාභය යළි පැමිණීම සමග වහල් මානසිකත්වය යළි හිස එසවීම
නවතම විශේෂාංග

ගෝඨාභය යළි පැමිණීම සමග වහල් මානසිකත්වය යළි හිස එසවීම

- ගාමිණී වියන්ගොඩ - “මැරිලා ඉපදුණා වගේනෙ කතා කරන්නෙ” යැයි කතාවට කියති. මේ අත්දැකීම වර්තමාන දේශපාලනය තුළ ඇස්පනාපිට පෙනෙන්ට පටන්ගෙන තිබේ. මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ වැනි වහල් හිමියනුත්, රාජපක්ෂවාදී අන්තේවාසිකයනුත් අද කතා කරන සැටි…

රැජිණට ලියුමක් …!
නවතම විශේෂාංග

රැජිණට ලියුමක් …!

- මහේෂ් හපුගොඩ - බ්‍රිතාන්‍ය මහ රැජිණ අවසන් ගමන් ගිහිල්ල. පශ්චාත් යටත් විජිත ලෝකයක් ඇතුලේ හැදුන වැඩුන සහ පොදු රාජ්‍ය මණ්ඩල සාහිත්‍යය (Commonwealth Literature) අධ්‍යනය කරන්න අනිවාර්ය කෙරුනු ලෝකෙක අපිට රැජිණ කියන්නේ අර්චන වස්තුවක්. අල්ලන්න…

චාල්ස් රජ වෙයි …!
නවතම විදෙස්

චාල්ස් රජ වෙයි …!

රැජින මියගිය මොහොතේ දී, සිංහාසනය වහාම උත්සවයකින් තොරව එහි උරුමකරු වන හිටපු වේල්ස් කුමර චාල්ස්ට හිමිවිය. එහෙත් රජු ලෙස අභිෂේක ලැබීම සඳහා ඔහුට පිළිපැදිය යුතු ප්‍රායෝගික හා සාම්ප්‍රදායික පියවර ගණනාවක් තිබේ. ඔහු අමතනු ඇත්තේ කෙසේ…