කළු ජූලියට වසර 38යි!

Black July Siritunga Jayasuriya

ශ්‍රී ලංකා ඉතිහාසයේ කළු පැල්ලමක් ඇති කළ කළු ජූලිය සිදුව වසර විසි අටක් පිරෙනවා මරා දැමූ අය සඳහා යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා අද ටොරින්ටන් නිදහස් චතුරශ්‍රය අසල දී පහන් දැල් වීමක් සිදු කළා අදට කළු ජූලියට වසර 38ක් සපිරෙනවා නැවතත් එවැනි දෙයක් අප රට තුල ඇති නොවිය යුතුය දකුණේ බඩු ගෝස්තරය වී තිබෙන්නේ ජාතිවාදය කළු ජූලිය දිනයේ දෙමල සිරකරුවන් 56 දෙනෙකු ඝාතනය කෙරුණා ඒ පිළිබඳ අද වෙන තුරු කිසිම පරීක්ෂණයක් නෑ ඔවුන්ට සාධාරණය ඉෂ්ට වුණේ නෑ කිසිම ආණ්ඩුවක් ඔවුන් වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කළේ නැහැ පහුගිය කාලේ ජාතිවාදී දේවල් අපේ…

Read More

ජාතික රූපවාහීනිය පාඩු ලබයි –  ජනමාධ්‍ය ඇමති කියයි.

National Television incurs losses Media Minister

මේ වන විට ජාතික රූපවාහිනී නාලිකාව පාඩු ලබන ආයතනයක් බවට පත්ව ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. ශ්‍රී ලංකාවේ ජාතික රූපවාහිනී නලිකාවයි. 1982 අංක 6 දරණ පාර්ලිමේන්තු පනත මගින් ස්ථාපනය කරන ලද මෙම ජාතික නාලිකාව නිල වශයෙන් සිය සේවාව ආරම්භ කරන ලද්දේ 1982 පෙබරවාරි 15 වැනිදාය. ජපන් ජනතාවගෙන් ශ්‍රී ලංකා ජනතාවට ත්‍යාගයක් ලෙස මෙය ලැබුණි. ජාතික අනන්‍යතාවය රැක ගනිමින් සහ නවීන වැඩසටහන් වර්ග හඳුන්වා දෙමින් ජාතික රූපවාහිනී නාලිකාව වැඩි දියුණු කිරීමට බලාපොරොත්තු වන බවත් මේ වසර අවසාන වන විට එය ආදායම් පියවිය හැකි මට්ටමට හෝ ළඟ‍ා කරවීමට බලාපොරොත්තු වන…

Read More

උතුරු නැගෙනහිර ජනතාව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත නිසා වදහිංසාවට ලක් වෙනවා – පා.ම. එස් ශ්‍රීදරන්

Prevention of Terrorism Act S Sridaran

යහපාලන සමයේ නිදහසේ හුස්ම ගත් උතුරු නැගෙනහිර ජනතාව දැන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ වදහිංසාවට ලක් වෙමින් තිබෙන බව දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීදරන් මහතා පවසයි. උතුරු නැගෙනහිර ජනතාව වසර ගණනාවක් පුරා බලෙන් අතුරුදහන් කරන ලද තම ඥාතියා සොයා දෙන ලෙස ඉල්ලා අරගල කරමින් සිටින බවත් මේ අරගලයේ නිරත වු පුද්ගලයින් 56 කු දැනට මිය ගොස් ඇතත් තවමත් ඔවුන්ට සාධාරණයක් ඉටු වී නොමැති බවද ඔහු කියා සිටියි. එදා යුද්ධය අවසන් විමෙන් පසු සිය ස්වාමියාව, දරුවාව, සහෝදරයාව රජයට භාර දුන් ජනතාව මේ අරගලයේ යෙදී සිටින බවද ඔහු පෙන්වා…

Read More

දුමින්ද සිල්වා ආපසු හිරේ යවන්න හිරුනිකාගෙන් පෙත්සමක්!

petition from Hirunika to send Duminda Silva back to jail

වත්මන් අගමැති, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ වෘත්තීය සමිති උපදේශක භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට මරණ දඩුවම් ලැබූ නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වාට සමාව දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම පෙත්සම ගොනුකරනු ලැබුවේ ඝාතනයට ලක්වූ  භාරත ලක්ෂමන්ගේ දියණිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර විසිනි. පෙත්සම්කාරිය ඉල්ලා සිටින්නේ ඉකුත් 24 වැනිදා දුමින්ද සිල්වා ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට ජනාධිපතිවරයා ගත් පියවර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා විරෝධී බවට ප්‍රකාශ කරන ලෙසත්, එලෙස සමාව දීමට අදාළ ලේඛන අධිකරණයට කැඳවා පුර්ණ පරීක්ෂණයක්…

Read More