ලංකාව සිරියාවක් වෙයිද? – හිටපු අමාත්‍ය මංගල සමරවීර

increasing fuel prices mangala samaraweera

පසුගිය වසරක පමණ කාලයක් ලෝක වෙළෙඳපොලේ තෙල් මිල අඩු වීමේ වාසිය ජනතාවට ලබා නොදෙමින් ජනතාවගෙන් ගසාකෑ මුදල රු.බිලියන 400කට සමාන බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. මිල සුත්‍රයක් යනු ඒවා අඩු වන විට ඒවායේ වාසිය ජනතාවට ලබා දීමටත් එමෙන්ම වැඩි වෙන වෙලාවට ඒවායේ වගකීම ජනතාවට ලබා දෙන මුල්‍යමය විනයක් බවත් ඔහු පෙන්වා දෙයි. පහුගිය මාර්තු අප්‍රේල් සිට සම්පුර්ණයෙන්ම තෙල් මිල කඩා වැටීමෙන්  සිදු වු වාසියෙන් සතයක්වත් ජනතාවට ලබා නොදුන් නමුත් වැඩි වු ගමන් මිල කිරීමට ක්‍රියා කර ඇතැයිද හෙතෙම කියා සිටියි. මංගල සමරවීර අමත්‍යවරයාව සිටි කාලයේ බොහෝ විට මේ…

Read More

ලියොන් ත්‍රොස්කි න්‍යාය හා කොරෝනාව! – නීතිඥ ලාල් විජේනායක

lal wijenayake Leon Trotsky Theory and the Corona

ලියොන් ත්‍රොස්කි එදා පැවසු දේ අද කොරෝනාව ඔප්පු කර ඇති බව නීතිඥ ලාල් විජේනායක මහතා පවසයි. ඔහු මේ බව පවසා ඇත්තේ නිවේදනයක් නිකුත් කරමිනි. එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වේ. කොවිඩ් එන්නත ගොඩ ගසාගෙන සිටීම වැඩක් නැත. එක රටක පමණක් කොවිඩ් වසංගතය තුරන් කළ නොහැක.  ‘මුළු ලෝකයම එයින් මුදාගත යුතුව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය තුලින් ප්‍රකාශ වී ඇත’ පරම සත්‍යයකි. කොරෝනා උවදුරික් එක් රටකට පමණක් විමුක්තියක් ලබා ගත නොහැකි අතර  මනුෂ්‍ය වර්ගයාගේ ගැලවීම සඳහා එය මුලු ලොවින්ම තුරන් කළ යුතුව ඇත. එක්දහස් නවසිය විසි ගණන් වලදී ලියෝන් ත්‍රොස්කි ලෝක ආර්ථිකය…

Read More

ගම්මන්පිලගේ ඉන්ධන ඉහිරෙයි!

Udaya Gammanpila increasing fuel prices

කොවිඩ් වසංගතය අස්සේ ඉන්ධන මිල ඉහළ ගියේ ජනතාව තවත් අසරණ කරමිනි. රාත්‍රියේ නිදාගෙන පසුදා ඇහැරෙන විට රුපියලකින් දෙකකින් නොව රුපියල් විසි ගණනකින් ඉන්ධන මිල ඉහළ ගොස්ය. කොවිඩ් වලින් බැට කන අස්සේ ඉන්ධන මිල ඉහළ දැමීම පිලිබඳ ඊයේ දවස පුරා විවිධ පාර්ශව කථා කරන්නට විය. මෙහිදි පොදුජන පෙරමුණ කෙලින්ම ඇඟිල්ල දිගු කර සිටියේ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලටය. ඒ ඔශු හිතුමතේ මේ මිල වැඩි කර ඇති බව පවසමිනි. නමුත් ගම්මන්පිල අමාත්‍යවරයා පවසන්නේ තමන්ට තනියම මිල ඉහළ දැමීමට තරම් පිස්සුවක් නැති බවය. කෙසේ නමුදු මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් පොදුජන පෙරමුණ පවසන්නේ අමාත්‍යවරයා සිය…

Read More

රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට එන්නේ සමගි ජන බලවේගයේ 10 ක් සමගයි. – මහින්දානන්ද කියයි.

Ranil Wickremesinghe Parliamentary seat mahindananda aluthgamage

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙවර පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දස දෙනෙකු සිය පක්ෂයට එකතු කොට ගෙන යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙකු ඒ වෙනුවෙන් ගිවිසුම්ගත වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි මහනුවර දී පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව කීවේය. ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතාට යළි රෝහල්ගතවීමට සිදුවන බව ද අමාත්‍යවරයා සදහන් කළේය. මෙවර යල කන්නයේදී ගොවියන් වෙත ප්‍රමාණවත් පරිදි පොහොර සැපයීම කර ඇතැයි කී අමාත්‍යවරයා, රසායනික පොහොර භාවිතය අත්හිටුවීමට තීරණය කර ඇති බැවින්…

Read More

Mangala Samaraweera | මිල සූත්‍රය තිබුණා නම්

Read More