මිලේච්ඡ ආකාරයට හැසිරෙන්න පොලිසීයට බලය දුන්නේ කවුද? අමාත්‍ය චමල් විමසයි.
අපරාධ සහ ප්‍රචණ්ඩත්වය පිලිබඳව බියකින් තොරව විශ්වාසයෙන් යුතුව ජීවත්වීමට හැකි සාමකාමී පරිසරයක් බිහිකිරීම ශ්‍රී ලංකා පොලීසියේ දැක්ම වේ. නමුත් ඒ සාමකාමීත්වය වෙනුවට ප්‍රචණ්ඩත්වය පෙරටුකොට මහජනතාවට හිංසා, පීඩා කරන පොලිස් නිලධාරීන් මේ පොලිස් දෙපාර්තමේන්තුව තුල සිටිති.…