ට්‍රම්ප්ගේ තීරු බද්ද තාවකාලිකව අත්හිටුවයි.
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට අමෙරිකාව විසින් පනවන ලද තීරුබදු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියේය. එහෙත් චීනයට මෙය අදාළ නොවන බව ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කර සිටි අතර එමඟින්…