උසාවි නියෝග නැතුව, ෆෝන්, ලැප්ටොප් පොලිසිය භාරයට ඉල්ලීම, පුරවැසි අයිතීන්ට තර්ජයක් – නීතීඥ සංගමය
වෘත්තීයවේදීන්ගේ සේවාදායක දත්ත ඇතුළත් දුරකථන, පරිගණක ඇතුළු වෙනත් තොරතුරු පොලිසිය විසින් නීතියට පිටින් ගොස් වෘත්තීයවේදීන්ගෙන් ඉල්ලා සිටීම, නීතීඥයන් ද ඇතුළු, සියලු පුරවැසියන්ට සහතික කර ඇති ව්‍යවස්ථාපිත අයිතීන්ගේ ආරක්ෂාවට තර්ජනයක් බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිවේදනයක්…