නවක වදයට එරෙහිව නීතිඥ සංගමය මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරයි.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් නවක වදය අවසන් කිරීම අරමුණු කොටගෙන මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇති බවට වාර්තා වේ. ඒ අනුව සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ 23 හැවිරිදි චරිත් දිල්ෂාන් දයානන්ද…