DIG බිම්ෂානිගේ මූලික අයිතිවාසිකම් කඩවෙලා – ශ්‍රේෂ්ඨාධිකරණය
ප්‍රජා පොලිස් ඒකකයේ වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති ලෙස සේවය කළ ශ්‍රී ලංකා පොලීසියේ දැනට සිටින ජේෂ්ඨතම කාන්තා පොලිස් අධිකාරීවරිය වන බිම්ෂානි ජාසිංහආරච්චි මියගේ මූලික අයිතිවාසිකම් උල්ලඝණය වී ඇති බවට ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ඊයේ…