Category: පුවත්
නව රජයේ අගමැති සහ කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි.
නව රජයේ අභිනව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද පෙරවරු 10.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු විය. අමාත්‍යංශ 21කට අදාළව පත්වූ අමාත්‍යවරු හා ඔවුන්ගේ අමාත්‍යංශ පහත සඳහන් වේ. අගමැති - ආචාර්ය…
ගුරුවරියන්ගේ පහරදීමෙන් මොළයට රුධිරය වහනය වී 16 හැවිරිදි සිසුවිය මියයයි!
වෙන්නප්පුවේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරියන් දෙදෙනෙකුගේ පහරදීම හේතුවෙන් මාස තුනකට අධික කාලයක් රෝහල්ගතව සිටි එම පාසලේ 16 හැවිරිදි සිසුවියක් ඉකුත් නොවැම්බර් 13 වනදා රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි…
ජනප්‍රියත්වයේ භයානකත්වය – මහේෂ් හපුගොඩ
''ජනප්‍රියබවේ භයානකබව'' වීඩියෝ එක පාදක කරගෙන මේ සටහන ලියන්න හිතුවා. මේ වෙලාවේ වෙනත් සංගත වැඩපිළිවෙලක් නැති නිසා මම ඉන්නේ රනිල්ගේ වැඩේ ඇතුලේ බව ඇත්ත. නමුත් මමවත් වෙනත් කෙනෙක්වත් සදාකාලිකව එහෙම ඉන්න ඕනි නැහැ. පිළිගතහැකි විකල්ප…
අම්බිගා හෙවත් කඳුරට දෙමළ කාන්තා නායකත්වය සහ සිංහල පිරිමි!
අජිත් පැරකුම් ජයසිංහ අම්බිකා සැමුවෙල් යනු 2024 මහ මැතිවරණය සඳහා බදුල්ල දිස්ත්‍රික්කයෙන් ජාතික ජන බලවේගයෙන් තරග කළ කාන්තාවකි. කුමක් හෝ නොදන්නා හේතුවක් මත සිංහල සමාජ මාධ්‍ය මාලිමා ක්‍රියාකාරිකයන් ඇය අධික ලෙස ඔසවා තබනු දක්නට ලැබිණි.…
උපුල්ලා, කැටිපෙලා, ව්‍රායිලා කැපිල ගියේ ඇයි? – අජිත් පැරකුම් ජයසිංහ
උත්තරය කැපිල්ල නොවේ. ඉස්සිල්ලක් නැති නිසාය. මේ අය මේ ෆේස්බුක්වල තරම් මහජනයා අතර ප්‍රසිද්ධ නැත. එතකොට කවුරුවත් නොදන්නා අප්‍රකටම චරිත අති විශාල ගණන්වලින් මනාප ලබාගෙන පත්වුණේ ඇයි? ඒ ඔවුන් පත්කරගන්නට පක්ෂ නායකයන්ට උවමනා වී තිබුණු…
පාරේ යන්න හැඳුනුම්පත අත්‍යවශ්‍යද..?
නීතිඥ මහාචාර්ය ප්‍රතිභා මහනාමහේවා පාරේ ගමන් කිරීම සඳහා ජාතික හැඳුනුම්පත අත්‍යවශ්‍ය නොවන බව නීතිඥ මහාචාර්ය ප්‍රතිභා මහනාමහේවා මහතා පවසා සිටියි. ඒ අනුව සිවිල් යුධ සමයේ දී ජාතික ආරක්ෂාව උදෙසා පාරේ ගමන් කිරීමට ජාතික හැඳුනුම්පත සන්තකයේ…
පශ්චාත් මැතිවරණ කාලසීමාව ගැන පොලිසියෙන් දැනුම්දීමක්.
මහ මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශ කළ දිනයේ සිට සතියක කාලයක් පශ්චාත් මැතිවරණ කාලසීමාව ක්‍රියාත්මක බව පොලීසිය දැනුම්දෙයි. ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ පශ්චාත් මැතිවරණ කාලය තුළ…
මේ සාමකාමීම මැතිවරණයද?
මෙවර මහ මැතිවරණය ඉතිහාසයේ පැවැති සාමකාමීම මැතිවරණයක් බවත් රාජ්‍ය දේපොළ අවභාවිතාව සම්බන්ධයෙන් මෙවර කිසිදු පැමිණිල්ලක් නොලැබුණු බවත් මැතිවරණ කොමිසමේ සභාපති එම්.එල්.ඒ.එම්. රත්නායක ඊයේ (14) ප්‍රකාශ කොට තිබේ. ඉතිහාසයේ පැවැති සාමකාමීම මැතිවරණය 2024 මහ මැතිවරණය බවත්…
දේශගුණික විපර්යාසවල බලපෑම හා ඊට විසඳුම්
දේශගුණික විපර්යාස යන්නෙන් අදහස් කරන්නේ උෂ්ණත්ව හා කාලගුණික රටා වල දිගුකාලීන මාරුවීම් ය. සූර්යයාගේ ක්‍රියාකාරිත්වයේ වෙනස්කම් හෝ විශාල ගිනිකඳු පිපිරීම් හේතුවෙන් එවැනි මාරුවීම් ස්වභාවිකව සිදු විය හැකිය. නමුත් 1800 ගණන්වල සිට ගල් අඟුරු, තෙල්…
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට සහායදීම විරුද්ධ පක්ෂයේ වගකීමක්! – ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතා වසර 43කට වැඩි කාලයක් නීතිඥ වෘත්තියේ ගරුත්වය, අධිකරණයේ ස්වාධීනත්වය හා ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටි අත්දැකීම් බහුල නීතිඥයෙකි. ශ්‍රී ලංකා නීතිඥ…
කුමාර් ඩේවිඩ්: වාමාංශික බුද්ධිමතා, සහෝදරයා, ආදරණීය තක්කඩියා – ජයම්පති වික්‍රමරත්න
මැතකදී ලොස් ඇන්ජලීස්හිදී අභාවප්‍රාප්ත වූ විදුලි ඉංජිනේරුවෙකු, දක්ෂ ශාස්ත්‍රාලිකයෙකු, වාම බුද්ධිමතෙකු, ක්‍රියාකාරිකයෙකු සහ ලේඛකයෙකු වූ කුමාර් ඩේවිඩ් ගැන බොහෝ දේ දැනටමත් ලියවී ඇත. මේ කෙටි ලිපිය ඔහු හා මගේ දිගු කාලීන ඇසුර පිළිබඳවය. කුමාර් ටික…
ඵලදායි නොවන පොල් ඉඩම් සහ ප්‍රජාතන්ත්‍රවාදය – මහාචාර්ය රොහාන් සමරජීව
අප නියෝජනය කිරීමට අප තෝරා පත්කර ගන්නා පුද්ගලයන් වෙනස් කිරීමෙන් පමණක් අපගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ ඇති අඩුපාඩු පිළිසකර කළ හැකි බව බොහෝ දෙනා විශ්වාස කරන බව පෙනෙන්නට තිබේ. කාලයෙන් කාලයට අපගේ නියෝජිතයන් වෙනස් කිරීම හොඳය…
ඊලොන් මස්ක්ට ඉහල තනතුරක්
රජයේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා නව දෙපාර්තමේන්තුවක් පිහිටුවා එහි ප්‍රධානත්වය ටෙස්ලා අධිපති ඊලොන් මස්ක්ට (Elon Musk) ලබා දීමට අමෙරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තීරණය කර ඇති බව වාර් තා වේ. නව ජනාධිපතිවරයා විසින් එම…
“EPF දූෂණ ගැන මහ බැංකු අධිපති-ජනපති නිහඬයි”
සේවක අර්ථසාධක අරමුදලේ අක්‍රමිකතා සම්බන්ධයෙන් පියවර ගැනීමට ජාතික කම්කරු උපදේශක සභාවේ වෘත්තිය සමිති ඒකාබද්ධව ඉදිරිපත් කළ යෝජනාවට ජනාධිපතිවරයාගෙන් මෙන්ම මහ බැංකු අධිපතිවරයාගෙන් ද සාධාරණ ප්‍රතිචාරයක් නැතැයි එම වෘත්තිය සමිති චෝදනා කරයි. ශ්‍රමිකයන් ලක්ෂ 27කගේ ට්‍රිලියන…
ආණ්ඩුව, පුළුල් සන්ධානයක් පිළිබඳව සලකා බැලීමට අවශ්‍ය වේ – ජෙහාන් පෙරේරා
රට තවමත් අතිශයින් අවදානම් තත්ත්වයක පවතින බවත්, ආර්ථික පසුබෑමක තත්ත්වයට නැවත හැරවීමේ හැකියාව පවතින බවත් රජය අන් කවරකුටත් වඩා හොඳින් දනී. ජාතික හා අන්තර්ජාතික විශේෂඥයන් දෙපිරිසම මෙය පෙන්වා දී ඇති අතර, අන්තර්ජාතික මූල්‍ය අරමුදල පවසා…
හිටපු විනිසුරු ජයකි ද අල්විස්ගේ ‘විෂමාචාරය’ ගැන විජිත හේරත් නොකියූ ඇත්ත කතාව
■ කේ. ඩබ්ලිව්. ජනරංජන පසුගිය සතියේ උදය ගම්මන්පිළ මහතා විසින්, පාස්කු දින ප්‍රහාරයට අදාළව හිටපු මහාධිකරණ විනිසුරු ජයකි ද අල්විස්ගේ කමිටුව සැකසු වාර්තාවක් ප්‍රසිද්ධ කරන්නට යෙදිණ. එහි වර්තමාන ආණ්ඩුවේ මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්නගේ…
ඡන්ද පොළට යනවිට අනිවාර්යයෙන් ගෙන යා යුතු දෑ
පාර්ලිමේන්තු මැතිවරණයේ දී සියලුම ඡන්ද දායකයන් සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා තමාට අයත් ඡන්ද පොළ වෙත යන විට, පහත සඳහන් අනන්‍යතා ලේඛනවලින් එකක් රැගෙන යාම අනිවාර්‌ය බවත්, එහි දී එය පරීක්ෂාව සඳහා ඡන්ද පොළේ නිලධාරීන්…
මාලිමා ආණ්ඩුව විහින් නහින ගමනකද? සී ජේ අමරතුංග
ආර් ථිකයේ පීලි පැනීමක්? වසර පහකට පෙර ගෝටාභය රාජපක්ෂ ආණ්ඩුව බලයට පත් වී ආර්ථිකය සම්බන්ධයෙන් එකිනෙකට නොගැළපෙන තීන්දු ක්‍රියාවට නගන විට ඔවුන්ගේ පැත්තේ ම සිටි දේශපාලඥයකු එය විවේචනය කරමින් කියා සිටියේ "ආණ්ඩුව දැන් හැම පැත්තකට…
ගාසා තීරයේ යුද්ධයේ පළමු මාස 6දී මියගිය 70%ක්ම කාන්තාවන් හා දරුවන්..!
ගාසා තීරයේ යුද ගැටුම් සිදුවූ පළමු මාස 6 ඇතුළත මියගිය පුද්ගලයන්ගෙන් 70%ක්ම දරුවන් සහ කාන්තාවන් බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය විසින් පසුගියදා වාර්තාවක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එය ජාත්‍යන්තර…
තාජුඩීන්, ලසන්ත, එක්නැලිගොඩ සිද්ධිවලට සම්බන්ධ සැමට දඩුවම් දෙනවා – ජනපති
තාජුඩීන්, ලසන්ත ඝාතනය කරලා, එක්නැලිගොඩ අතුරුදහන් කරලා දැන් සිල් ගත්තා වගේ ඉන්න සියලු දෙනාට කාලයේ වැලිතාලාවෙන් යටගිය අපරාධ කරපු සියළු දෙනාට දඩුවම් ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරයි. ඔහු මේ අදහස්…
අමෙරිකාවේ පළමුවරට කාර්ය මණ්ඩල ප්‍රධානියාගේ තනතුර කාන්තාවකට
අමෙරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස ඔහුගේ මැතිවරණ ප්රචාරක සටනේ වැඩි බරක් දැරූ සුසී විල්ස් පත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඇය ඔහුගේ මැතිවරණ ප්රචාරක අධ්‍යක්ෂවරිය ලෙස මෙවර කටයුතු කළ බව…
පාර්ලිමේන්තු මැතිවරණයේ සියලු ප්‍රචාරණ කටයුතු අදින් අවසන්
2024 පාර්ලිමේන්තු මැතිවරණයේ සියලු ප්‍රචාරණ කටයුතු අද (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන්…