සමහර යෞවනයන් සියදිවි නසාගැනීම් ගැන සිතන්නේ ඇයි?
නව යොවුන් වියේ පසුවන තරුණයන් විසින් සිදුකර ගත් සියදිවි හානිකර ගැනීම් මෑතක සිට ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා කම්පනයට පත්කර වීමට සමත් වී ඇත. වෙන කවරදාකටත් වඩා වර්තමානයේ නව යොවුන් වියේ පසුවන්නන්ගෙන් වැඩි පිරිසක් ආතතියට සහ…