යථාතත්වයට පත්වීම ආරම්භ වී ඇත – ජෙහාන් පෙරේරා
කොළඹ නගර මධ්‍යයේ සහ විශේෂයෙන්ම රටේ ප්‍රධාන වාණිජ කලාප නත්තල වෙනුවෙන් රාත්‍රියේ වර්ණවත් වී පැවැති අතර, එම පියකරු බව අලුත් අවුරුදු උදාව දක්වාම පැවැතිණි. මෙම රාත්‍රී ආලෝක ධාරාවලින් පිරුණු 'නගරය' විසින්, මීට වසර තුනකට පෙර…