බටලන්ද කොමිසමේ නිර්දේශ හරහා රනිල්ගේ ප්‍රජා අයිතිය නැති කල හැකිද?
මෙම ලියවිල්ලේ අරමුන බටලන්ද කොමිසමේ නිර්දේශ පුස්සක් කොට අතීතයේදී අප සමාජය තුල සිදුවු ක්‍රෑර හා අමානුෂික හැසිරීම යටපත් කිරීමට නොවේ. දැනට බටලන්ද කොමිසම හරහා මතුවන සාකච්ඡාව මගින් සිහිපත් කරන්නේ අප සමාජය තුල දේශපාලන බලය අරබයා…