පොලිස් අත්අඩංගුවේ දී මියගිය සත්සර වෙනුවෙන් නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරයි.
ඉකුත් දෙවන දා වැලිකඩ පොලිස් අත්අඩංගුවේ පසුව සිටිද්දී මියගිය සත්සර නිමේෂ් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩි කනස්සල්ල පළකර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වහාම සහ අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලා ඇත. ඒ අනුව ශ්‍රී ලංකා නීතිඥ සංගමය…