සත්සර නිමේෂ්ගේ මෘත දේහය නැවත ගොඩගැනීමට අධිකරණ නියෝග!
බදුල්ල, මීගහකිවුල ප්‍රදේශයේ පදිංචිව සිටි, වැලිකඩ පොලිස් අත්අඩංගුවේ දී මිය ගිය සත්සර නිමේෂ්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඔහුගේ මව විසින් ඉදිරිපත් කළ මෝසම සලකා බැලූ කොළඹ ගරු අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා විසින් සත්සර නිමේශ්ගේ මෘත දේහය නැවත…