‘සිංහල සිනමාවේ නිළි රැජිණ’: මාලිනී ෆොන්සේකා
"ඇත්තට ම මම අද ආවෙ ආදරය හොයාගෙන. ආවා සොයා ආදරේ. ඇත්තට ම මට මේ වගේ ආදරයක්, මට තේරෙන්නෙ නෑ කොහොම කියන්න ද කියලා. හැම කෙනෙක් ම මං වෙනුවෙන් මේ වෙලාව ගත කරපු එක කෝටියක් වටිනව.…
"ඇත්තට ම මම අද ආවෙ ආදරය හොයාගෙන. ආවා සොයා ආදරේ. ඇත්තට ම මට මේ වගේ ආදරයක්, මට තේරෙන්නෙ නෑ කොහොම කියන්න ද කියලා. හැම කෙනෙක් ම මං වෙනුවෙන් මේ වෙලාව ගත කරපු එක කෝටියක් වටිනව.…
ශ්‍රී ලංකාවේ බෞද්ධ බැතිමතුන් විසින් සමරන එක් විශේෂ දිනයක් වන්නේ වෙසක් උත්සවයයි. මෙම වෙසක් උත්සවය සැමරීම ඈත ඉතිහාසයේ සිටම සිදුකරන්නක් වන අතර බුදුන්ගේ තෙමඟුල සිහිපත් කරමින් සිදු කරන ආමිස සහ ප්‍රතිපත්ති පූජා අතර කුඩා වැඩිහිටි…
https://youtu.be/x_Wp_p7Tsco?si=HTJ_0FV8_wOCkUiO රටේ සංවර්ධන කටයුතු වෙනුවෙන් වැලි අවශ්‍ය වෙනවා. සම්ප්‍රදායිකව ඉදිකිරීම් සඳහා වැලි ලබාගත්තේ ගංගා, ඇල දොල පතුලෙන් ගොඩදැමීමෙනි. එහෙත්, අධික ලෙස වැලි කැනීම නිසා මේ වන විට ගංගා පතුල් ගැඹුරු වීම, ඉවුරු කඩා වැටීම, නියං…
පහරකෑමට ලක්වූ බන්ඩාර ඉන්දික ප්‍රභාත් යක්කලමුල්ල පොලීසියෙන් පූර්ණ ආබාධිත සහිත පුද්ගලයකුගේ නිවසට පැමිණ, ඔහු විසින් රා නිෂ්පාදනය කර බෙදා හරින බව පවසා ඔහුගේ නිවස හා අවට පරික්ෂාකර බලා එම ස්ථානයෙන් කිසිවක් නොතිබුණු හෙයින් එම නිලධාරින්…
දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා පසුගියදා ලංකාවේ රක්ෂිත බන්ධනාගාරයන්හි තත්වය පිළිබද අනාවරණයක් කරමින් ඒවායේ තත්වය ශෝචනීය බව ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රීලා බන්ධනාගාරගතවන සෑම අවස්ථාවකම පාහේ ඔවුන් මේ තත්වය එළිදරව් කර…
- සම්පත් සමරකෝන් - 2000 වසරේ දෙසැම්බරයේදී, යාපනයේ, මිරුසිවිල් ප්‍රදේශයේදී, 5 හැවිරිදි දරුවෙක් සහ තවත් නිරායුද දෙමළ මිනිසුන් 8දෙනෙකු ඝාතනය කිරීමට වැරදිකරුව මරණිය දණ්ඩනය නියම වී, බන්ධනාගතකර සිටි යුද හමුදා හිටපු සැරයන් සුනිල් රත්නායකට, 2020…
“කල්ලරාව” මුහුදු තීරය හා සම්මුඛ “යාන් ඔය” මෝය කට සුප්‍රකට සමාගමක් විසින් අනීතික ලෙස වෙනස් කිරීම හේතුවෙන් අතීතයේ ධීවර කර්මාන්තයට කෙම් බිමක් වු කල්ලරාව මුහුදු තීරය මේ වන විට ඵලදායිතාවකින් තොර ස්ථානයක් බවට පත්ව ඇති…
අපේ රටේ මානව ජීවිතවල වටිනාකම් නැති වූයේ අද ඊයේ නොවේ. 71, 89, ඉන්පසුව මානුෂික යැයි පාරම් බෑ යුද්ධය යන හැම තැනම මානව ජීවිතවල වටිනාකම විනාශ කර දැම්මේය. මිනිසුන් තිරිසනුන් ගනයෙහි ලා මරා දැමුවේය. ශිෂ්ට සම්පන්න…
-අජිත් පැරකුම් ජයසිංහ- ජාතික ජන බලවේග ආණ්ඩුව මාස හයක් පහු කළා. දැනට තියෙන තත්වය තුළ නම්, ලොකු අවුලක් නැතුව තව මාස හයක් යාගන්නට පුළුවන් වගෙයි පෙනෙන්නෙ. අභියෝග තියෙන්නෙ දේශපාලන පෙරමුණේ නෙමෙයි. ආර්ථික පෙරමුණේ. ආණ්ඩුව රාජ්‍ය…
නව ආණ්ඩුවේ ධුර කාලයෙන් මාස හයකට පසුවත්, ප්‍රධාන ධනාත්මක ජයග්‍රහණ ලෙස ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වය සහ නාස්තිය හා දූෂණය අවම කිරීම අඛණ්ඩව පවතී. අතීතයේ මෙම තත්වයන් නොපැවති නිසා, එය රටේ සංවර්ධනයේ අපගමනයට සැළකිව යුතු ලෙස…
-සම්පත් සමරකෝන්- ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධයේදී සිදු වූ අපරාධවලට සම්බන්ධ බවට චෝදනා එල්ල වූ පුද්ගලයින් සිව්දෙනෙකුට එරෙහිව සම්බාධක පැනවීමෙන් ශ්‍රී ලංකාවේ වගවීම ප්‍රවර්ධනය කිරීමට පියවර ගෙන තිබෙන බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පසුගිය මාර්තු…
ලෝකයේ අද වන විට ඉතාම වේගෙයන් සහ තියුණුව වර්ධනය වන එක් ක්ෂේත්‍රයක් වන්නේ උත්පාදක කෘතීම බුද්ධිය(Generative AI) තාක්ෂණික ක්ෂේත්‍රයයි. එය ඇතැම්විට මිනිසාට සිතා ගැනීමට නොහැකි මට්ටමේ තියුනු දියුණුවක් අත්කර ගනිමින් සිටින අතර මිනිස් සමාජයේ දියුණුවට…
ලෝකයේ සිදුවන දේශගුණික විපර්යාසයන් සඳහා බොහෝ දෙයින් මූලික වී ඇත්තේ මිනිස් ක්‍රියාකාරකම්ය. එම පරිසර පද්ධතියෙන් පද්ධතියට විවිධ වෙනස්කම් දක්නට ලැබුණත් සෘජුව එයින් බලපෑමට ලක්වන්නේ මිනිසා ය. අප දන්නා පරිදි පෘථිවියේ ජීවය පවත්වා ගෙන යන පරිසර…
1987-89 ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල අතරතුර සිදුවූ දේ පිළිබඳ විස්තර ඇතුළත් බටලන්ද කොමිෂන් වාර්තාව මහජන අවධානයට ලක් වූ කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇත. මෙම වාර්තාව දිගු කලක් තිස්සේ මතභේදයට තුඩු දී ඇති අතර, රටේ දුර්දාන්ත අතීතය…
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසන ආකාරයට සමාගම් 22,450කට ආසන්න ප්‍රමාණයක් සේවක අර්ථ සාධක අරමුදලට අරමුදල් ගෙවා නොමැති බවයි.එතුමා මේ පිළිබඳ අනාවරණය කළේ ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක වන එච්.එම්,ඩී.එන්.කේ. වටලියද්ද මහත්මිය අද…
ක්‍රීඩා න්‍යාය විෂයයේදී (game theory) උගන්වන මූලික ක්‍රීඩා වලින් එකක් වන්නේ කාසිය බෙදා ගැනීමේ ක්‍රීඩාවයි. කාසි වලට දැන් එතරම් වටිනාකමක් නොමැති නිසා අපි කාසිය වෙනුවට රුපියල් 1000ක් වැනි මුදලක් යොදා ගනිමු. මෙම ක්‍රීඩාවේ ක්‍රීඩකයින් දෙදෙනාට…
පසුගිය දින කිහිපය තිස්සේ සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝ දර්ශන කිහිපයක්, වැදගත් කාරණයක් සාකච්ඡා කිරීමට යෝග්‍ය නිමිත්තක් සපයයි. මේ කියන වීඩියෝ දර්ශන රූපගත කර ඇත්තේ කොළඹ ප්‍රදේශයේ ටියුෂන් ගුරුවරයෙකි. ඉන් එක වීඩියෝවක මේ ටියුෂන් ගුරුවරයා…
මරණ දඬුවම සහ එහි මානුෂීය අර්බුදය: විමර්ශණාත්මක බැල්මක් මරණ දඬුවම යනු ලෝකයේ බොහෝ රටවල යුක්තිය සහ දඬුවම පිළිබඳ දැඩි විවාදයට තුඩු දෙන සහ තුඩු දී තිබෙන මාතෘකාවකි. එය බරපතල අපරාධවලට විසඳුමක් ලෙස ඇතැමුන් විසින් සලකන…
වත්මන් ආණ්ඩුව අයවැය සකස් කිරීමේ දී රාජ්‍ය නිලධාරීන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පමණක් කතා කොට තීරණ ගැනීමේ ප්‍රතිඵලය නිසා දුක් විඳීමට සිදුවන්නේ රටේ මහජනතාවට බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ…
පොලිස් ළමා හා කාන්තා අපයෝජන විමර්ශන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර බීබීසී සිංහල පුවත් සේවයට ලබා දුන් සාකච්ඡාවක් ඇසුරිනි. ශ්‍රී ලංකාවේ පාසල් යා යුතු වයසේ පසුවන ගැහැනු ළමුන් අතරින් වාර්තා වී ඇති ළමා මව්වරුන්…
මූල්‍ය අරමුදලේ තුන්වන විමර්ශනයේ වාර්තාව තවමත් ප්‍රසිද්ධ කර නැහැ. නමුත්, හතරවන වාරිකය අනුමත කරමින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයෙහි ඔවුන්ගේ යාවත්කාලීන කළ ඇස්තමේන්තු තිබෙනවා. අපි මුලින්ම ඔවුන්ගේ ආර්ථික වර්ධන ඇස්තමේන්තු වලින් පටන් ගනිමු. 2024 - 4.5%…
අනෝමා රාජකරුණා බහුවිධ හැකියාවන් සහිතවූ කලාකාරිනියක්. ඇය කිවිඳියක්, කෙටිකතාකාරිනියක්, ඡායාරූප ශිල්පිනියක්, කෙටි චිත්‍රපට හාටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරියක්. මේ වන විට ඇ තරුණ සිනමා නිර්මාණකරුවන් බිහි කිරීමේ සත් කාර්යයකට දීර්ඝකාලීන අත්දැකීම් ද සහිතව පිවිස තිබෙනවා. ඒ “…
ශ්‍රී ලංකාව අබිරහස් ගුහාවකි. මෙරට සිදු වූ බොහෝ දේශපාලන ඝාතනවලට වගඋත්තරකරුවෝ නැත. බොහෝ කුමන්ත්‍රණකාරි දේශපාලන ඝාතන අදාළ වකවානුවල බලයේ සිටි ආණ්ඩු විසින් අධිකරණයේ විනිශ්චය සඳහා යොමුකර නැත. ඊට හේතුව ඒ අපරාධවල පාර්ශ්වකරුවන් ආණ්ඩුවේ ප්‍රබල දේශපාලකයන්…
උගුරට හොරා බෙහෙත් කෑ යුතු නැත. මේ එළියට ඇවිත් තියෙන්නේ ලංකාවේ සමස්ත සමාජය වසා තිබෙන මජර කුලවාදයේ ප්‍රකාශනය හා ව්‍යවහාරයයි. ‘ළමාරත්න’ බහුතරයකට කිසිදු වැදගැම්මක් නැති නමුත්, ‘ළමා’ යන්න දකුණුට, ලංකාවේ වැඩිම වලව් පිහිටි බලපිටිය සිට…
- අජිත් පැරකුම් ජයසිංහ, ජනාධිපති අනුර කුමාර දිසානායකගෙ මංගල අයවැය පිළිබඳ උණුසුම අද දවසේ අලුත්කඩේ අධිකරණයෙදි විනිසුරුවරයකු ඉදිරියේදී විත්ති කූඩුවේ සිටි සැකකරුවකු මරාදැමීමේ සිද්ධිය නිසා නිවී ගිහින්. ඒ වුණත්, මේ සටහන අයවැය ගැන දේශපාලන විග්‍රහයක්.…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes