බලුකිස්තානයේ සිදුවන බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් ඉහළට – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට පැමිණිල්ලක්
ස්විට්සර්ලන්තයේ ජිනීවාහිදී පසුගිය සැප්තැම්බර් 26 පවැතී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසිවාරය අතරතුර, බලුකිස්තානයේ මානව හිමිකම් කවුන්සිලයේ (BHRC) නියෝජිතයෙකු වන Sami Ullah, බලුකිස්තානයේ බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම් ඉහළ යාමේ ගැටලුව කෙරෙහි එක්සත් ජාතීන්ගේ හදිසි…