මූල්‍ය අරමුදලේ මඟ පෙන්වීමත් ස්වයං විනයත් මේ ජයග්‍රහණයට හේතුවයි – කෝලිත නිශ්ශංක බණ්ඩාර
රට නිවැරැදි හා ශක්තිමත් මාවතකට අවතීර්ණ කරවීම සඳහා පාලකයන්ට සහ ප්‍රතිපත්ති සම්පාදකයින්ට නිවැරැදි දැක්මක් මෙන්ම බිම් මට්ටමේ සිට ක්‍රියාවට නැංවිය හැකි ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් තිබිය යුතුය. පවතින තත්ත්වයෙන් ඉහළට රට ඔසවා තැබීමට නම් වේගවත් මෙන්ම ශක්තිමත්…