සංවිධානාත්මක අපරාධකරුවන්ගේ නඩු අධිකරණයෙන් බැහැරව සිදු කිරීමට තීරණයක්!
විවිධ චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධ නඩු විභාග ඉදිරියේදී අධිකරණයෙන් බැහැරව සිදු කිරීමට අවධානය යොමු කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ, ඒ පිළිබඳ අධිකරණ අමාත්‍යාංශය…