කොළඹ ගිනිගත් ජූලි 29
වසර 37කට පෙර අද වැනි ජුලි 29 වැනිදාවක කොළඹ නගරය සාමකාමීව තිබුණේ නැත. අගනුවර මාර්ග වසා ගත්තේ කෝපාවිශ්ඨ ජනයාගේ පෙළපාලිවලිනි. අගනුවර අහස වසා ගත්තේ කෝපාවිෂ්ට ජනයා විසින් ගිනි තබන ලද බස් රථ සහ ගොඩනැගිලිවල…
වසර 37කට පෙර අද වැනි ජුලි 29 වැනිදාවක කොළඹ නගරය සාමකාමීව තිබුණේ නැත. අගනුවර මාර්ග වසා ගත්තේ කෝපාවිශ්ඨ ජනයාගේ පෙළපාලිවලිනි. අගනුවර අහස වසා ගත්තේ කෝපාවිෂ්ට ජනයා විසින් ගිනි තබන ලද බස් රථ සහ ගොඩනැගිලිවල…
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් අතුරු නියෝගය විශ්ලේෂණය කර ඒ සම්බන්ධයෙන් සිය මතය ප්‍රකාශ කිරීමට කැබිනට් මණ්ඩලයට අධිකාරි බලයක් නීතියෙන් ලබාදී නැතැයි ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම පවසයි. ජනාධිපති නීතිඥ කුමරප්පෙරුම වැඩිදුරටත්…
විදේශිය මැතිවරණ හා AI තාක්ෂණය දැන් එළැඹ ඇත්තේ පූර්ව ජනාධිපතිවරණ සමයයි. නව තාක්ෂණයේ එනම් කෘතිම බුද්ධිය හෙවත් බොහෝ අය දන්නා AI තාක්ෂණයේ උපරිම ඵලදායිතාව ඉදිරි මැතිවරණයේදි එළි දැක්වීමට නියමිතය. මෙම AI තාක්ෂණයේ හොද නරක දෙකම…
"දෙමළ ජනතාවට මේ රටට ලැබුණා වූ නිදහස කළුයි. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කළුයි. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කළුයි. මේ දේශපාලන පක්ෂ සියල්ල කළුයි. ජේ.ආර්. බලයට පත්වෙලා 1977 දී ජනසංහාරයක් කලා. 1978 දීත් කලා, 80 දීත් කලා. 81…
මේ වෙද්දී ජනාධිතිවරණ දිනය ප්‍රකාශයට පත් වී අවසන්. අද (ජූලි 26) සිට දින 57කින් ජනාධිපතිවරණය පැවැත්වෙනවා. එය තුන් කොන් සටනක් වන ලකුණුයි දැනට පෙනෙන්නට තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ ඇතුළු අපේක්ෂයින් හතර දෙනෙකු විසින් පළමු දිනයේදීම ඇප…
ජනමත විචාරණයක අවශ්‍යතාවය සහ ජනාධිපතිවරයාගේ ධූර කාලය පිළිබඳ අවධානය යොමුකරමින් ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳව සැක මතුකරන යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ගැටළුව සම්බන්ධයෙන් පවතින්නේ අවිනිශ්චිතතාවකි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගාල්ලේ අධිකරණ සංකීර්ණය විවෘත කරමින් පසුගියදා…
2023 වසරේ ජුලි මස සිට අස්වැසුම සුබසාධන ප්රතිලාභ වැඩසටහන හඳුන්වා දීමත් සමග සමෘද්ධි වැඩසටහන අත්හිටුවීම නිසා 18,000ක් වන සමෘද්ධි සංවර්ධන නිලධාරීන් කිරීමට වැඩක් නැති තත්වයකට පත්ව සිටින බව සමෘද්ධි වෘත්තීය සංගම් එකමුතුව පවසයි. 1995 පමණ…
ශ්‍රී ලංකා දේශපාලන ක්ෂේත්රයේ "සන්නාමයක්" ලෙස විද්වතුන් විසින් හඳුන්වනු ලබන 'බාහු' හෙවත් මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න දේශපාලනයෙන් පමණක් නොව ජීවිතයෙන් ද සමුගත් පුවත බ්‍රහස්පතින්දා (ජූලි 25) අලුයම් කාලයේදී අසන්නට ලැබිණි. 81 හැවිරිදි ඔහු අභාවප්‍රාප්ත වූයේ, කොළඹ…
අජිත් පැරකුම් ජයසිංහ ව්‍යවස්ථාදායකයත්, විධායකයත්, අධිකරණයත් අතර ගැටුමක් පවතින රටක නිර්මාණය වන්නේ පූර්ණ අරාජිකත්වයකි. එවැනි තත්වයක් වළක්වා ගැනීමට නම් මෙම අංශ තුන අවබෝධයෙන් කටයුතු කළ යුතුය. එම අවබෝධය තිබිය යුත්තේ පවත්නා සමාජ ක්‍රමය රැක ගනිමින්…
ඉකුත්දා ගැසට් කරන ලද 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මේ වෙන විට උණුසුම් වාදවිවාද මතුවෙමින් තිබේ. එම සංශෝධනය මේ අවස්ථාවේ අත්‍යවශ්‍ය එකක් ද එය ගෙනඒමකින් තොරව ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5 ක්…
ඥානසාර හිමි වරදකරු වී ඇත්තේ දණ්ඩ නීති සංග්‍රහයේ 291 (අ) වගන්තිය යටතේය. එය ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ 295 වගන්තියට සමාන වේ. දණ්ඩ නීති සංග්‍රහයේ 291 (අ) වගන්තිය: ආගමික හැඟීම්වලට හානි කිරීම සඳහා හිතාමතාම චේතනාවෙන් වචන…
වසර දහසයක් පුරා අගමැතිනි ෂෙයික් හසීනා වාසඩ් බංගලාදේශය දිළිඳුකමින් මුදා ගැනීමට නායකත්වය දී තිබේ.ඇතැමුන් පවසන්නේ, රට පියවර ගණනක් ඉදිරියට ගියේ ඇය නිසා බව ය. තවත් පිරිසක් පවසන්නේ, දිනෙන් දින ඉහළ යන ඇගේ ඒකාධිකාරවාදී පාලන ස්වභාවය…
මහාචාර්ය රොහාන් සමරජීව 1994 දී හිටපු අමාත්‍ය දිවංගත මංගල සමරවීර ගේ ආරාධනය පරිදි මා ලංකාවට පැමිණියා. ඒ ලංකාවේ විදුලි සංදේශන පද්ධතිය නවීකරණය කිරීම ලද අවස්ථාව වෙනුවෙන්. ඒ දිනවල බිරිඳ ගේ මහගෙදර මම එන්නේ රෑ වෙලා.…
විසි දෙවන සංශෝධනය ගැසට් කිරීම නිසා යම් කිසි ව්‍යාකූලත්වයක් ඇතැම් අය තුළ ඇති වී තිබෙනවා. විශේෂයෙන්ම මේ වෙලාවේ මේක එළියට දැම්මේ ජනාධිපතිවරණය නොපවත්වා ඉන්නද කියලා සැකයක් ඇතැම් අයට ඇති වී තිබෙනවා. මේ කරුණ සම්බන්ධව ආණ්ඩුව…
මේ වසරේ ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මතුව ඇති ප්‍රශ්නාර්ථය පහව ගොස් නැත. එයට ඇති පිළිතුර දිගින් දිගටම කල්යමින් පවතී. අලුත්ම තත්වය වන්නේ ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර හයේ සිට පහ දක්වා අඩුකිරීම පිළිබඳව වූ…
පැරණි ඉංග්‍රීසියට paradise යන වචනය පැමිණියේ ලතින් භාෂාවෙනි. එය බොහෝ විට ඒදන් උද්‍යානය හෝ ස්වර්ගීය මරණින් මතු ජීවිතයක් හා සම්බන්ධ පරමාදර්ශී, සුන්දර ස්ථානයක අර්ථයන් දරයි. එහෙත්, ප්‍රසන්න විතානගේගේ ‘පැරඩයිස්’ චිත්‍රපටයට වඩා ගැලපෙන්නේ ග්‍රීක් භාෂා මූලයෙහි…
මගේ අභිප්රායය වන්නේ ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ පැරඩයිස් සිනමා කෘතිය ගැන ජීවවාසික ( Eco-critical) ප්‍රවේශයක් මුල් කරගත් කියවීමක් කිරීමය. එවැනි කියවීමක් සඳහා අප ගත යුතු මග කුමක්ද ? ඒ සඳහා අප අත්‍යවශ්‍යයෙන්ම මෙහි චරිතපාත්‍රයින්ගේ චර්යාපථය…
සී ජේ අමරතුංග සාමකාමී ජනතා අරගලයකින් විධායක ජනාධිපතිවරයකු තනතුරින් පන්නා දමා වසර දෙකක් ගෙවී යන්නේ ඒ ගැන සැලකිය යුතු මට්ටමේ සමරුමකින් පවා තොරව ය. අරගලයෙන් ප්‍රහාරයට ලක් වූ බලවේග එය සිහිපත් නොකිරීම ගැන පුදුම විය…
ඊයේ පෙරේදා දිනෙක කවුදෝ ගැටයෙක් කියනවා ඇහුණා පාර්ලිමේන්තුවේ හැට පැනපු මන්ත්‍රීවරුන් 60 ක් විතර ඉන්නවා කියලා. හැට පැන්නම රාජ්‍ය සේවයේ පැන්ෂන් යවන්නේ, ඊට පස්සේ වැඩ බැරි නිසා කියලත් මිනිහා කියනවා. කැමරාවක් ඇල්ලුව ගමන් මොනවා හරි…
ජනාධිපතිවරණය සඳහා නියමිත කාලසීමාව ඉතා ඉක්මණින් ළඟාවෙමින් පවතින අතර මෙතැන් සිට සතියක කාලයකින්, ජූලි 17 වැනි දින මැතිවරණ දිනය ප්‍රකාශයට පත්කිරීමට මැතිවරණ කොමසාරිස්වරයාට බලය ලැබේ. මැතිවරණ ප්රචාරක රැස්වීම් එන්න එන්නම ඝෝෂාකාරී වෙමින් පවතී. ප්‍රධාන විරුද්ධ…
ඉන්දියන් සාගරයේ පිහිටි කොබෝල්ට් නිධිය ගවේෂණය කිරීමට ඉන්දියාව විසින් සිදු කළ යෝජනාවට ශ්‍රී ලංකාව විසින් විරෝධය පළ කොට තිබේ. මෙලෙස අප රට විසින් විරෝධය පළ කොට තිබුණේ ශ්‍රී ලංකාවේ අධිකරණ බල ප්‍රදේශයට අයත් විය හැකි…
ලංකාවේ රාජ්‍ය සේවා වෘත්තීය සමිති යනු අමු මාෆියාවකි. ඒවායේ නායකයන් පාතාල අපරාධකරුවන් වැනි පිරිසකි. පාතාල අපරාධකරුවන්ට අන් කිසිවක් වැදගත් නැත. වැදගත් වන්නේ තමන්ගේ අපරාධ කාටලයේ ලාභයයි. ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ගේ හැඟීම් ද එහිදී වැදගත් නැත. ඔවුන් තීරණ…
ජනාධිපතිවරයාගේ ධුර කාලය අවුරුදු හයක් බවත්, ඒ නිසා මේ වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වීමේ අවශ්‍යතාවක් නැති බවත් කියමින් සී. ඩී. ලෙනව නමැති ව්‍යාපාරිකයෙක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගියේය. ඔහුගේ දුක්ගැනවිල්ල අධිකරණය ඉදිරියේ ගොනු කර තිබුණේ මේ වචනවලින්ම නොව. එහෙත්,…
ණය ගැන වැරදි වැටහීම් අලුත්ම චෝදනාව වන්නේ ද්විපාර්ශ්වික ණය කල් දැමීම මිස අර්ධ වශයෙන් කපා හැර නැති බව යි. ණය ප්‍රතිව්‍යුහගත කිරීම විවිධ ස්වරූපයන් ගත හැකි බව, පසුගිය වසර දෙක තුළ, බොහෝ වාරයක් පැහැදිලි කර…
ක්ලබ් වසන්ත නමින් හදුන්වන ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඇතුළු තවත් අයෙක් වෙඩි තබා ඝාතණය කිරීම සහ එම ස්ථානයේ සිටි ගායන ශිල්පිනී කේ. සුජීවා ඇතුළු තවත් අයෙකුට බරපතල තුවාල සිදු කිරීමට අදාල සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු ලෙස…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes