එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වෙයි
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් (WHO) ඇමරිකා එක්සත් ජනපදය ඉවත් කර ගැනීමට එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධිමත් ලෙස පියවර ගෙන ඇතැයි බීබීසි ලෝක සේවය වාර්තා කරයි කොවිඩ් වසංගතයයේ සීග්‍ර ව්‍යාප්තිය සමග ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ පාලනය යටතට…