රජය අලුතින් බදු පැනවීමක් සිදු කර නැහැ – අසත්‍ය ප්‍රචාරණයන් ගැන රජය කරුණු පැහැදිලි කරයි
2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ 2024 ඔක්තෝබර් 14 දිනැති අංක 2406/02 දරන ගැසට් නිවේදනය මඟින් භාණ්ඩ වර්ග 05ක් සඳහා බදු පනවා ඇති බවට පලවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පැහැදිළි කිරීමක් මුදල්,…