අප යා යුත්තේ 2019ද? 2048ද?
මහාචාර්ය රොහාන් සමරජීව මහතා 2024-03-17 දින ITN නාලිකාවේ පැවති "පත්තරෙන් එහා" සාකච්ඡාවට සහබාහී වී දැක්වූ අදහස් .. https://www.youtube.com/watch?v=DYVRK4MCO3g
මහාචාර්ය රොහාන් සමරජීව මහතා 2024-03-17 දින ITN නාලිකාවේ පැවති "පත්තරෙන් එහා" සාකච්ඡාවට සහබාහී වී දැක්වූ අදහස් .. https://www.youtube.com/watch?v=DYVRK4MCO3g
ලෝක වෛද්‍ය විද්‍යාල නාමාවලිය අනුව, මේ වන විට (2024 මාර්තු 16), ලෝකයේ දැනට ක්‍රියාත්මක වෛද්‍ය විද්‍යාල 3,953ක් තිබෙනවා. මේ අතරින් වෛද්‍ය විද්‍යාල 600ක්ම තිබෙන්නේ ඉන්දියාවේ. ඒ කියන්නේ ලෝකයේ තිබෙන මුළු වෛද්‍ය විද්‍යාල ප්‍රමාණයෙන් 15.2%ක්. ලෝක…
දෙමළ භාෂාවෙන් පැමිණිළි ඉදිරිපත් කිරීම සඳහා නව ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වාදී තිබෙනවා. ඒ අනුව දෙමළ භාෂාවෙන් පැමිණිළි ඉදිරිපත් කිරීම සඳහා 107 පොලිස් හදිසි ඇමතුම් අංකය හඳුන්වාදී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේ. විශේෂයෙන්…
2024 මාර්තු, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 55 වැනි සැසිරවාරයේදී එහි මහකොමසාරිස් Volker Türk විසින් ඉදිරිපත් කළ වාර්තාව මගින්, ⛔ අතුරුදහන්වූවන්ගේ පවුල් සාමාජිකයන් බිය ගැන්වීම, අත්අඩංගුවට ගැනීම සහ ප්‍රචණ්ඩත්වයට මුහුණ දීමට සිදුව තිබේ. ⛔️ දරිද්‍රතාවය…
ගෝඨාභය රාජපක්ෂගේ යුද සමයේ චර්යාව පිළිබඳ අලුත්ම වාර්තාවක සිංහල පරිවර්තනය දැන් නිකුත් වී තිබේ. “ගෝඨාභය රාජපක්ෂගේ යුද කාලීන භූමිකාව” නම් එම වාර්තාව ප්‍රකාශයට පත් කරන සත්‍යය සහ යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර ව්‍යාපෘතිය පවසන පරිදි ශ්‍රී ලංකාවේ…
වෙඩි හඬින් ගිගුම් දෙන දකුණේ එකම මළ ගමකි. මළ දරුවන් වෙනුවෙන් තැවෙන දැවෙන අම්මාවරුන්ගේ සහ පියවරුන්ගේ විළාපයෙන් දකුණ සැළුම් වෙවුළුම්කමින් තිබේ. කඳුළ වපුරා මරණය අස්වද්දන ශාපලත් ඉරණමෙන් දකුණ මුදාගැනීමේ මෙහෙයුම එයට අවශ්‍ය බරින් හා වේගයෙන්…
2022-2023 මූල්‍ය වර්ෂය අවසන් වනවිට ශ්‍රී ලංකන් ගුවන් සේවය ලබා ඇති සමුච්චිත අලාභය රුපියල් බිලියන හය ලක්ෂය ඉක්මවා ඇති බව පසුගිය දිනවල මාධ්‍ය මගින් අනාවරණය කෙරිණ. ඇති වී තිබෙන මෙම තත්වය සමග ශ්‍රී ලංකන් ගුවන්…
ඇත්තම කිව්වොත් මේ දවස්වල මගේ සිනමා වීරයෙක් කිරුළ පැළදුවා. ඒත් කනගාටුවට කරුණ නම් අද දවස ගෙවෙනකම් මට ඔහු ගැන වචනයක්වත් ලියන්න බැරිවුනා. එච්චරට වැඩ, රැස්වීම්, හමුවීම්, කියවීම්, ලිවීම්, මේ එහි අවසාන එක... ඊයේ (10/03/24) පැවති…
පෙර ලිපියෙහි සඳහන් කළ "වැටුප් වැඩි කර ගැනීමට මහ බැංකුවට නීතිමය අයිතියක් තිබෙන බව" ගැන එම ලිපියෙහි වැඩි විස්තර කතා කළේ නැහැ. "එය කරුණක් ලෙස බොහෝ දුරට නිවැරදියි" කියා කිවුවා පමණයි. මේ කරුණ හා අදාළව,…
-මහේෂ් හපුගොඩ- යම් කිසි ඇකඩමික ලේඛනයක් පළවුනාට පස්සේ නම් ශාස්ත්‍රීය වශයෙන් ඒකෙ බලපෑම මොකක්ද (impact factor) කියන එක මනින්න ගොඩක් විදියේ නිර්ණායක අද වෙනකොට ලෝකයේ ගොඩනැගිලා තියනවා. පොතක් පතක් උනත් එහෙමයි. ජෝඩන් පීටර්සන් හරි…
සොෆියා ලියොන් මාර්තු 1 දා එයාගෙ අපාර්ට්මන්ට් එකේ මැරිලා ඉඳලා හොයාගන්නවා. එතකොට එයාගෙ වයස අවුරුදු 26. එයාගෙ කුඩප්පච්චි නැත්තං ස්ටෙප් ෆාදර් මේ ගැන සටහනක් දානවා. ඇය ආදරනීය දියණියක්, සහෝදරියක්, මිනිපිරියක්, ලේලියක් වගේම සත්තුන්ට දැඩිව ආදරය…
" අපි හැමතිස්සෙම ආදායමට වඩා වියදම් කරලා තියෙනවා. පොඩි බිස්නස් එකක් ඒ විදියට කලොත් ඉවරයි. ආණ්ඩුව ණය අරගෙන වියදම් කරනවා. ඒ ප්‍රතිලාභ විඳලා තියෙන්නේ අපිට තමයි.” - මහාචාර්ය රොහාන් සමරජීව මහාචාර්යවරයා මේ අදහස් දක්වන ලද්දේ අද දින…
පාර්ලිමේන්තුව අමතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (06) සිදු කළ සම්පූර්ණ ප්‍රකාශය මෙසේය, අද අපේ රට කිසියම් ආර්ථික ස්ථාවරත්වයකට පත්ව ඇති බව හැමෝම පිළිගන්නවා. නමුත් එසේ පිළිගන්නා බවක් නොපෙන්වා අප ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල විවේචනය කරන…
දේශපාලනඥයින්, රජයේ ශ්‍රේණියේ නිලධාරීන් ඇතුළු 150,000කට අධික පිරිසක් ලබන මස 01 වැනි දා සිට සිය වත්කම් සහ බැරකම් ප්‍රකාශ භාර දිය යුතු බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව පවසයි. ජුලි 30 වැනි දා…
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම දේශීය සහ විදේශීය විවිධ පාර්ශවයන්ට ගෙවිය යුතු ඇමරිකානු ඩොලර් මිලියන 510 ක් හෙවත් ඩොලර් කෝටි 51 ක දැවැන්ත ණයක් ගෙවීමේ වගකීම ආණ්ඩුව භාරගත් බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල්…
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 55 වන සැසිවාරය පසුගියදා (පෙබරවාරි මස 26) ජිනීවා නුවර දී ආරම්භ විය. මෙවර මානව හිමිකම් කොමිසමේ සැසිවාරය අප්‍රේල් මස 05 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිත ය. මෙම සැසිවාරයේ ආරම්භයේ දී එක්සත්…
ජංගම දුරකතනයක් සොරකම් කළේ යැයි සැකපිට ස්වාමි දුවක විසින් පොලිසියට භාර දෙන ලද සැකකරුවකුට විකට් පොල්ලකින් පහර දී වධ හිංසා කර මරා දැමීමේ චෝදනාවට වරදකරු වූ පෑලියගොඩ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ හිටපු පොලිස් නිලධාරීන් දෙදෙනකුට…
2005 වසරේ පෑලියගොඩ පොලිස් ස්ථානයේ අත්අඩංගුවේ සිටියදී සැකකරුවෙකුට පහරදී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරුවන් වූ පෑලියගොඩ පොලිසියට අනුයුක්තව සේවය කළ හිටපු පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණය මරණ දඬුවම නියම කර තිබේ. වසර 18කට අධික කාලයක්…
2023 දෙසැම්බරයේ සිට රජය විසින් දියත් කරන ලද “යුක්තිය” මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුමේදී සිදුවන මානව හිමිකම් කඩවීම් පිළිබඳව මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස් වරියක් වන, මානව හිමිකම් ක්‍රියාකාරිනී නීතිඥ අම්බිකා සත්කුනනාදන් විසින් UNHRC55 වෙත කරන…
රූත් ගොටස්මන් විසින් නිවු යෝර්ක් ප්‍රාන්තයේ ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයට ලබා දුන් ඩොලර් බිලියනයක ආධාර මුදල ගැන ලංකාවේද යම් සාකච්ඡාවක් ඇති වී තිබුණු බව දැක්කා. මේ ආධාර මුදල නිසා මෙයින් ඉදිරියට එම වෛද්‍ය විද්‍යාලයට ඇතුළු…
රට තුළ සිදු කළ යුතු නව ආර්ථික පරිවර්තනය වෙනුවෙන් පසුගිය මාස 14ක කාලය තුළ නව නීති 42ක් පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එසේම තවත් නීති 62 ක් පාර්ලිමේන්තුවට ඉරිපත් කර…
විදුලිය සහ ඛනිජ තෙල් සැපයීම, අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ, ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ අත්සනිනි. මේ යටතේ විදුලිය සැපයීම මෙන්ම ඛණිජ තෙල් නිෂ්පාදනය, ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම…
පොලිසිය වර්තමානයේ කඩා වැටී තිබෙන තත්ත්වය ගැන කණගාටුවට පත්වන බව අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් අද (මාර්තු 01 වැනිදා) විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේය. පොලිසිය වර්තමානයේ කඩා වැටී තිබෙන තත්ත්වය ගැන කණගාටුවට පත්වන බව අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ්…
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් විධායක ජනාධිපති ධූරය ඉවත් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනා මගින් ඉදිරි ජනාධිපතිවරණයට කිසිම ආකාරයක බලපෑමක් සිදුනොවන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන…
සිසුන් සඳහා සකස් කර ඇති "වැඩ පොත්" හැරුණු විට අනෙකුත් පෙළ පොත් පාසලට ගෙන ඒම අවම කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ඒ, පාසල් පොත් බෑගයේ බර අඩු කිරීමේ පියවරක් යටතේය. අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ, පාසල්…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes