මැද රට විත්ති… – ඉකොනොමැට්ටා
ජපානය, ජර්මනිය වැනි රටවල් ගණනාවක මිනිස්සු තමන්ගේ රට හඳුන්වන්නේ බාහිර ලෝකය ඒ රටවල් හඳුන්වන නමින් නෙමෙයි. ජපන්නුන්ට තමන්ගේ රට නිහොන් (日本). ජර්මානුවන්ට තමන්ගේ රට ඩොයිච්ලන්ඩ් (Deutschland). චීනයටත් මේ කතාව පොදුයි. චීන්නුන්ට තමන්ගේ රට චොංගුආ (中国).…