නීතිපති දෙපාර්තමේන්තුව සරසවි බලධාරීයා වෙනුවෙන් ඉදිරිපත් වීම ප්‍රතික්ෂේප කරයි.
විශ්ව විද්‍යාල ආචාර්යවරයකුට නීතිඥ වෘත්තියේ යෙදීම තහනම් කිරීමට හේතු දැක්වීම සඳහා සරසවි බලධාරීන් වෙනුවෙන් පෙනී සිටීම නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කර තිබේ. පසුගිය නොවැම්බරයේදී විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් යාපනය විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය…