අද සියලු මාධ්‍යන් සිවිල් ක්‍රීයාධරයන්ට තහනම් ප්‍රදේශ වෙලා! – මහාචාර්ය සරත් විජේසූරිය
අද සියලු මාධ්‍ය සිවිල් ක්‍රියාධරයන්ට තහනම් ප්‍රදේශ බවට පත් කර ඇතැයි මහාචාර්ය සරත් විජේසුරිය මහතා පවසයි. අද තමන්ගෙන් බොහෝ දෙනෙක් විමසන්නේ ඇයි දැන් ශබ්ද නැතුව ඉන්නේ, බයයිද යන්න බවත් ඇත්ත වශයෙන්ම තමන් ඇතුලු කණ්ඩායම අඛණ්ඩවම…